Similar Posts
“පොඩි මාලිගේ” හපන්කම් සැවොම මවිත කරවයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා සහභාගිවූ යොවුන් වේග පන්දු යවන මතීෂ පතිරණ අවසන් පන්දුවාරය පිළිබඳව ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ දැඩි අවධානයකට ලක්ව තිබුණා. Dubai Capitals ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සදහා අවසන් පන්දුවාරය තුළදී ලකුණු 23ක් රැස් කිරීමට නියමිතව තිබුණත් මහීශගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුනට ලබා ගත හැකි වුණේ ලකුණු 6ක්…
ශ්‍රේෂ්ඨයන්ගේ තරඟය කල් යයි
‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ අතර පැවැත්වීමට නියමිතව තිබූ 20/ 20 ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරඟය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. රටේ පවතින කොවිඩ් තත්ත්වයත් එම තරඟයට සහභාගීවිමට සිටි ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් සලකා එම තීරණය ගත්බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම ක්‍රිකට් තරඟය එළඹෙන මැයි 4 වනදා…
බලාපොරොත්තු අත් නොහැරි CPL ශූරයෝ : බාබඩෝස් ට්රයිඩන්ට්ස්!
කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි වරටත් ශූරයින් ලෙස කිරුළු දැරීමට ඊයේ දින (13) අලුයම බාබඩෝස් ට්රයිඩන්ට්ස් කණ්ඩායමට වරම් උදා විය. ඒ අවසන් මහා තරගයේ දී ශොයිබ් මලික් නායකත්වය දරන ගයානා ඇමසෝන් වොරියර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමිනි. මෙවර CPL තරගාවලිය පුරාවට ගයානා ඇමසෝන් කණ්ඩායම සුපිරි දක්ෂතා දැක්වූ අතර මූලික වටයේ තරග 10කුත්, පිළිමළුන් පිටුදැකීමේ වටයේ…
ක්‍රිකට් නිලවරණය පැරණි රෙගුලාසිවලට අනුව පැවැත්වීමට එකඟතාවක්
ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ක්‍රීඩාව හා අනෙකුත් ක්‍රීඩා සම්බන්ධයෙන්, 2022 දෙසැම්බර් 14 වැනි දිනට පෙර පනවා තිබූ පැරණි රෙගුලාසිවලට අනුව, මෙවර ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟවී තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළ නඩුව…
බෝර්න් අගේන් චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි. ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, තේරීම්…