Similar Posts
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැරදුණ විදිය හරිම වේදනාත්මකයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගාවලි පරාජයේ වැඩි වගකීමක් පිතිකරුවන්ට බැර වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු නවීඩ් නවාස් පවසයි. නවසීලන්තය සමග පැවති එක්දින හා ටෙස්ට් තරගාවලිය පරාජය වීමට වඩා එම තරගාවලිය කණ්ඩායමක් වශයෙන් පරාජය වූ ආකාරය ඉතාමත් වේදනාත්මක බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නවීඩ් නවාස් කියා සිටියි. නවසීලන්තය සමග පැවති දෙවැනි එක්දින තරගයෙන් ද…
දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැඩි වාසි
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රිඩා කරන සංචාරක අයර්ලන්ත කණ්ඩායම දිනය නිමාවන විට කඩුළු 02 ක් දැවී ලකුණු 54 ක් රැස් කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 03 ක් දැවී ලකුණු 704 ක් රැස් කර සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. කුසල් මෙන්ඩිස් ලකුණු 245 ක්, නිශාන්…
කුසල් හා අවිශ්කගෙන් ශතක
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබා ගැනීමට සමත් වුණි. විශිෂ්ඨ පිති හරඹයක නිරත වූඅවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 119 ක් ලබා ගත්තේය. තරගය පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේයි.
ශ්‍රේෂ්ඨයන්ගේ තරඟය කල් යයි
‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ අතර පැවැත්වීමට නියමිතව තිබූ 20/ 20 ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරඟය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. රටේ පවතින කොවිඩ් තත්ත්වයත් එම තරඟයට සහභාගීවිමට සිටි ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් සලකා එම තීරණය ගත්බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම ක්‍රිකට් තරඟය එළඹෙන මැයි 4 වනදා…
ගෞරවය රැකගෙන කටයුතු කරන්න
පානදුර, මොරටුව පරණ පාර මාර්ගයේ රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව ගොනුකර ඇති නඩුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි. එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ කරුණු දැක්වීම් අනුව අධිකරණය භාරයේ තිබූ කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය වෙනුවට රුපියල් 50,000ක් වූ මුදල් ඇපයක් මත තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන ලෙස…
ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීනයන් අද අවසන් මහ සටනේ
ඉන්දියාවේ රායීපුර් හි පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන්නේ ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීනයන් අතරයි. එහිදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල, තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවන අතර, ඉන්දීය ප්‍රවීනයන්ගේ පිල මෙහෙයවන්නේ සචින් තෙන්ඩුල්කාර් විසින්. විදුලි අලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ…