Similar Posts
මුන් සල්ලිවලට ක්‍රිකට් කනවා
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන සඳහන් කරයි. ක්‍රිකට් අද ක්‍රීඩාවක් නොව ව්‍යාපාරයක් සහ මාෆියාවක් බවට පත්වී ඇතැයි ද ඔහු පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව අද කල්ලි කණ්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් පවසන ඔහු ක්‍රිකට් පාලනය කර ගත නොහැක්කේ ඒ සඳහා ක්‍රමවේදයක් නැතිකම නිසා සඳහන් කරයි.
විස්සයි20 ලෝක කුසලානය එංගලන්තයට
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත්කරමින් අවසන් තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබාදුනි. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය. එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂාන් මසූඩ් ලකුණු 38ක් රැස්කළ අතර නායක…
ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවාට
ඇමරිකාවේ නිව්යෝක් නුවරදී තමා පරාජය ලැබූ මෙක්සිකෝවේ ඇන්ඩි රුයිස් පරදවා නැවතත් ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවා ඊයේ සමත්වුණා. රියාද් නුවර දිරියා ක්‍රීඩාගාරයේ 14,000 කට අධික ක්‍රීඩාලෝලීන් ඉදිරියේ පැවති එම තරගයේදී ජොෂුවා, ඇන්ඩි රුයිස් වට තුනකදී ලකුණුවලින් පරාජයට පත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව තවත් තරගාවලියක් පරාජය වෙයි
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒ, ඊයේ පැවති දෙවන එක්දින තරගයත් කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජය ගැනීමත් සමගිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 273 ක් ලබා ගත්තේය. පිළිතුරු…
නව නායක කුසල් ජනිත් යටතේ ශ්‍රී ලංකා පිල පළමු වරට අද බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග බිමට
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද ආරම්භ වේ. මෙම තරගාවලිය එක්දින තරග 03ක් ඇතුළත්ය. කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගය මෙයයි. මේ අතර බංග්ලාදේශය මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත්ව නැහැ. දෙරට අතර මේ දක්වා එක්දින තරගාවලි…
සෞරව් ගංගුලි හදිසියේ රෝහල් ගත කරයි
ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති සෞරව් ගංගුලි හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොල්කටා නුවර රෝහලකට ඇතුලත් කර ඇති බව සදහන් වේ. ඔහු අද සිය නිවසේ කායවර්ධන මධ්‍යස්ථානයේ සිටියදී ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කිරීම සිදු කර ඇත.