Similar Posts
ක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට දේශපාලන අධිකාරියට අයිතියක් නැහැ
ක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට දේශපාලන අධිකාරියට අයිතියක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලා. ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින්. තමන් ක්‍රීඩා අමාත්‍යවරයා වී මස 5ක් පමණක් බවත් ක්‍රිකට් වැටීමට පටන් අරන් අවුරුදු 5ක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසු අතර සියලුම ක්‍රීඩා සඳහා අදට ගැලපෙන…
කරාතේ දෝ මැක් ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ දී කලුපටි ප්‍රධානයක්
ජාත්‍යන්තර කරාතේ දෝ මැක් සංවිධානයේ ශ්‍රී ලංකා ශාකාව විසින් මෙහෙය වූ කරාතේ දෝ සන්දර්ශනයක් හා කලුපටි ප්‍රධානයක් ඉකුත්දා හිගුරක්ගොඩ සතොස හන්දියේ කරාතේ දෝ මැක් ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත් විණ. මෙම කරාතේ දෝ මැක් ප්‍රදර්ශනාත්මක සටන් සන්දර්ශනය හා කලු පටි ප්‍රධානය ජපානයේ කරාතේ දෝ මැක් සංවිධානයේ ප්‍රධානින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කළ ද කොරෝනා වසංගත…
ඉන්දියාව හමුවේ දරුණු පරාජයක් ලැබූ තරගය පිළිබඳව වාර්තාවක් ඉල්ලයි
ඉන්දියාව හමුවේ ලකුණු 317 ක පරාජයක් ලැබූ තරගය පිළිබඳව දින 5 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකාරීත්වයට දැනුම් දී තිබේ. එම වාර්තාවට කණ්ඩායම් නායක, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුවේ සහ කණ්ඩායම් කළමනාකරුගේ අදහස් ඇතුළත් විය යුතු බවත් වැඩිදුරටත් දැනුම් දී තිබේ. මෙම ලකුණු 317 ක පරාජය ලෝක එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ…
පළමු විස්සයි20 තරගය වැස්සට සේදෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබූ පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එක් පන්දුවක් හෝ නොයවාම අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගය ලබන 7 වැනිදා ඉන්දෝර්හිදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, භානුක…
ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීනයන් අද අවසන් මහ සටනේ
ඉන්දියාවේ රායීපුර් හි පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන්නේ ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීනයන් අතරයි. එහිදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල, තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවන අතර, ඉන්දීය ප්‍රවීනයන්ගේ පිල මෙහෙයවන්නේ සචින් තෙන්ඩුල්කාර් විසින්. විදුලි අලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ…