Similar Posts
ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවාට
ඇමරිකාවේ නිව්යෝක් නුවරදී තමා පරාජය ලැබූ මෙක්සිකෝවේ ඇන්ඩි රුයිස් පරදවා නැවතත් ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවා ඊයේ සමත්වුණා. රියාද් නුවර දිරියා ක්‍රීඩාගාරයේ 14,000 කට අධික ක්‍රීඩාලෝලීන් ඉදිරියේ පැවති එම තරගයේදී ජොෂුවා, ඇන්ඩි රුයිස් වට තුනකදී ලකුණුවලින් පරාජයට පත් කරනු ලැබුවා.
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩාවට සූදානම්
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට නවීකරණය කරන ලද ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩංගණයේ ඉන්දියාවේ සහ එංගලන්තයේ ක්‍රීඩකයන් තරග වැදීමට නියමිත අතර, ඔවුහු එය ඉහළින්ම අගය කර ඇත. එහි ප්‍රේක්ෂකයන් 110,000 කට අසුන් ගත හැකිය. කෝවිඩ්ගේ සීමාවන් හේතුවෙන් ටෙස්ට් තරග දෙක සඳහා ක්‍රීඩාංගණයේ දී තරග නැරඹීමට අවසර ලැබෙන්නේ 55,000ක් පමණි.
එල්පීඑල් තරගාවලිය ගැන ජනපති සමඟ සාකච්ඡාවක්
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ජාවක් අද (05) පැවැත්වෙන බව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්යක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසයි. එම සාකච්ඡාව පෙරවරු 11ට ජනාධිපති කාර්යලයේදී කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිම කොන්ත්‍රාත්තුව ඇන්ජිට – කෝටි 2.35 ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 34 දෙනෙකු වෙනුවෙන් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමා ඇති බව වාර්තා වේ. මෙම නව කොන්ත්‍රාත්තු එළඹෙන නොවැම්බර් මාසයේ සිට මාස 14 ක් සඳහා වලංගු වේ. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 1.7 ඉක්මවනු ලබයි. හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් මේ අනුව වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට…
19න් පහළ එක්දින ලෝක කුසලානය ඉන්දියාවට
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් විය. එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 4ක ජයක් ඉන්දියාව වාර්තා කළේය. ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පස්වැනි අවස්ථාව මෙයයි.