Similar Posts
නව දේශපාලන පක්ෂ 07ක්
නව දේශපාලන පක්ෂ 07ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. 2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසුවේය. පසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. එක්සත් කොංග්රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී…
ජනාධිපතිතුමන් ඉදිරිපත් කළ නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය
09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ කතාව පහතින්, අගෝස්තු 5 දා පැවැත්වූයේ ලංකාවේ පෙරළියක් සිදුවූ මැතිවරණයක්. ඉතිහාසයේ ප්‍රථම වතාට සමානුපාතික ක්‍රමය යටතේ පැවැති මැතිවරණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා මිත්‍ර කණ්ඩායම්වල ලබාදුන් දේශ ප්‍රේමී ජනතාවට ස්තූතිය ප්‍රකාශ කරනවා. සර්ව ජන ඡන්ද බලය අපගේ ප්රජාතන්ත්රවාදී අයිතියක්. ඡන්දය භාවිත කළ සියලු…
සජිත් එජාප නායකයා විය යුතුයි!නැතිනම් කරු
එජාප මේවර මහමැතිවරණයේ දී අන්ත පරාජයට පත්වුයේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවත්,එතුමා ජනතාව පිළිගත්තේ නෑ.එජා පාක්ෂිකයන්,රනිල් වික්රමසිංම මහතා ප්‍රතිශේප කළා මිස එජාප ප්රතිප්රේප කළේ නෑ.පක්ෂය ජයගන්නට නම් කරු ජයසුරිය මහතාට හෝ පක්ෂයේ නායකත්වත්ය සජිත් ප්‍රේමදාස මහතා හෝ ලබාගන්නේ නම් පක්ෂය ජය මාවතට ගෙන ආ හැකි බව,හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක. හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ…
සංඝයාට සිවුරු හැඳගත් බට්ටන් කීවාට සජිත්ගේ අප්‍රසාදය
පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවැසීය. මහා සංඝරත්නයට අපහාස කරන අයට පරාභව සූත්‍රය කියවා ගන්න ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්‍ය විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
වැල්පාලමේ ගමනේ 75%ක් අවසන්
රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම ලබන 21 වනදා පක්ෂ…
පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය 3 දා ඇරඹෙයි
අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 3 වැනි දින පෙරවරු 10.00ට ආරම්භ කෙරේ. පෙරවරු 9.00ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර එහිදී පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්ප්‍රාප්ත වෙති.කතානායක කරූ ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමට නියමිත අතර, ඉන් අනතුරුව ජනාධිපතිවරයා සම්ප්‍රාප්ත වෙයි. ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන හොබවන අතර ඔහු නව…