Similar Posts
මෛත්‍රීගෙන් අලුත් ආණ්ඩුවක්
ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ ප්‍රබල හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගන බව ද ඔහු පැවසීය. තම පක්ෂය විසින් ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් ඒ හා එක්වන අය සමග ඉදිරියේ නව…
2022 දී රට බංකොලොත්… මෙරට නායකයන් රටින් පැන යෑමට සැරසෙයි
අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ නරකම ආර්ථිකයන් ඇති රටවල් වලින් දෙවැනි තැනට පත්ව ඇත්තේ ආජන්ටිනාවට පමණක් දෙවැනි වෙමින් යයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති බව කියමින් වාර්තාවක්ද පෙන්වීය. එන වසරේ සාගතයක් දෙසට රට ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම විසඳුමක් රජයට නැති බවත් කී…
රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් රටේ ආර්ථිකය යළි කඩා වැටෙනවා – ජනපති
කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතා තීන්දුවක් ගතයුතුව ඇති බවයි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ…
සමගි ජන බල වේගය මස්කෙළිය ප්‍රධාන සංවිධායක ලෙස කපිල පත්වෙයි
සමගි ජන බල වේගය පක්ෂයේ මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්වු කපිල නාකන්දල මහතා එම ධුරයේ වැඩ බාර ගැනිම එම පක්ෂයේ ගිනිගත්හේන කාර්යාලයේදි සිදු කරන ලදි. ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් දේශණා මධ්‍යයේ මෙම වැඩ බාර ගැනිම සිදුවු අතර මෙම අවස්ථාවට කපිල නාකන්දල මහතාගේ පවුලේ අය සමග පාක්ෂිකයන් පිරිසක්ද එක් විය. මනුර සුදත් සෙල්ලහේවා…
පුරාවෘතයක් බදු වූ මංගල
මංගල මාතර දේශපාලණය ආරම්භ කරන විට දකුණේ දේශපාලණය ඉතා බැරෑරුම් තත්ත්වයක් ඉසිලීය. දකුණේ පැවති භීෂණය විසින් ඒ වන විටත් සැලකිය යුතු තරුණ ජීවිත ගණනාවක් බිලිගෙන තිබූ නිසා, තම දරුවන් සොයා හඩා වැලපෙමින් පාරවල් දිගේ ඇවිද ගිය සැලකිය යුතු මව්පියන් පිරිසක් මංගල සොයා ද පැමිණියේය. මේ අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සැලකිය යුතු පසුබෑමකට…
වීරයා සහ ද්‍රෝහියා සොයා යෑම – සුනිල් ගාමිණී
ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියව, දැනට සති කීපයකට පෙර ජාතික වීරයෙක් බවට උත්කර්ෂයට නැංවීමට බෝහෝ දෙනෙක් වෙර දරා තිබුණි. හේතුව වුයේ, කොරෝනා වසංගතය අස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට අාණ්ඩුව ගත් උත්සාහය ව්‍යර්ථ කරීමට ඔහු කටයතු කර තිබීමය. මේ තීරණය නිසා හතරගාතෙන් වැටුණු ආණ්ඩුවේ සමහර උදවිය දේශප්‍රියව දැක්කේ ද්‍රෝහියෙක් විදිහටය. සති කිපයයක් ගෙවී ගියා විතරය…