Similar Posts
මහින්දගේ අසුනට ලලිත්?
ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා අමෙරිකාවේ තානාපතිවරයා ලෙස පත්විමට නියමිත හෙයින් හිස් වන මන්ත්‍රි ධුරය සදහා හිටපු පලාත් සභා මන්ත්‍රි ලලිත් වර්ණ කුමාර මහතා පත්කිරිමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි. හිටපු විදේශ අමාත්‍යවරයෙකුද වන මහින්ද සමරසිංහ මහතා අමෙරිකාවේ තානාපති ධුරය භාර ගැනිම සදහා ඉරිදි සති කීපය…
දෙගොල්ලොම ඩීල් දේශපාලනයේ
වර්තමාන ආණ්ඩුව ජනතා මුදල් සොරකම් කළ පුද්ගලයින් නීතිය හමුවට ගෙන එනවා වෙනුවට ඔවුන් ආරක්ෂා කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලෙකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා වැලිසර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියි. මේ වන තෙක් කිසිදු මහ බැංකු වරදකරුවෙකු නීතිය හමුවට පැමිණවීමට රජය අපොහොසත් වී ඇති බවත් ප්‍රධාන පක්ෂ දෙකම ඩීල්…
තවත් චක්‍රලේඛයක් රිවස් වෙයි
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පුද්ගලයින්ගේ වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර තිබු චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඊයේ (09) දින නව චක්‍රලේඛයක් නිකුත් කරමින් පළාත් පාලන අමාත්‍යංශ, ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත. දැනට මතු වී ඇති විවිධ විරෝධතා සලකා බලා අදාළ සියලු පාර්ශවයන් සමග නැවත සාකච්ඡා කර…
රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
කොවිඩ් -19 රට තුළ සීග්‍රයෙන් පැතිරයාම පිළිබඳව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශය ප්‍රකාශයක් සිදු කළා. කොවිඩ් 19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්නතේ හිගයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා….
මෙවර පාර්ලීමේන්තු මැතිවරණයේදි පොදු ජන පෙරමුණට 2/3ක බලයක්
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ බෙදිමත් නුවරඑළිය, අම්පාර, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කද පොදු ජන පෙරමුණ ජය ගැනිමත් සමග තුනෙන් දෙකක බලයක් සහිතව පාර්ලීමේන්තු බලයක් පොදු ජන පෙරමුණට ලබා ගැනිමට හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක එස්. බී. දිසානායක මහතා පවසයි. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයෙන් ආරම්භ කරමින් මාධ්‍ය වෙත මේ…