Similar Posts
එස්.බි.ට ඇමතිධුරයක් නොලැබිම කනගාටුවට කරුණක්
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී එස්. බි. දිසානායක මහතාට මෙවර ඇමතිධුරයක් නොලැබිම දැඩි කනගාටුවට කරුණක් බව ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පෙරියසාමි ප්රදිපන් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත 16වන දින මේ බව පැවසු ප්රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. එස්. බි. දිසානායක මහතා 1994 වර්ෂයේ සිටම පැවති විවිධ රජයන්වල…
ඩුවල් සිටිසන්ලට මන්ත්රීකම් අහෝසි කරනවා – මැකො
ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ අධිකරණ තීන්දුවලින් මිස වෙනත් ක්‍රමවලින් නොවන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. අලුතින් සම්මත කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය ඇති අයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද්විත්ව පුරවැසිභාවයක් දරයිද නැද්ද යන්න පිළිබඳව කඩිනම් තීරණයක් ගත නොහැකි බව ප්‍රකාශ කළ මැතිවරණ කොමිෂන් සභාව…
TNA අනෙකුත් පක්ෂයන් හි තීරණය අද හවස
දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් හවුල්කාර පක්ෂ වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය, ටෙලෝ, ප්ලොට්, ටී. එම්. කේ. හා ඊ. පී. ආර්. එල්. එෆ්. යන පක්ෂ මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තාව වන අතර, ඔවුන් ගේ තීරණය අද (4) සවස ලබාදීමට නියමිත බව වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල්…
වතු ප්රශ්නයේ සුල මුල
මස්කෙළිය ඕල්ටන් වතුයායේ වතු කම්කරුවන් හා වතු අධිකාරිවරුන් අතර ප්‍රශ්නයට මුල්වි ඇත්තේ රුපියල් දහාසේ වතු කම්කරු වැටුප් වැඩිවිමේ ප්‍රශ්නයක් මත බව ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පි. ප්රදිපන් මහතා පවසයි. ඒ මහතා මේ බව පවසන ලද්දේ හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි වන අතර එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු ප්රදිපන් මහතා ඇත්ත වශයෙන්ම මේ වතු කම්කරු…
නිහඬ බව කියන්නෙත් හඩක් එහි හොඳ අර්ථයක් තිබෙනවා
නිහඬ බව කියන්නෙත් හඬක් බවත්, එහි හොඳ අර්ථයන් තිබෙන බවත් එය තේරුම්ගත හැකි අයට තේරුම් ගැනීමට හැකි බවත් කර්මාන්ත ඇමැති, කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති, විමල් වීරවංශ මහතා පැවසීය. පෙරේදා (10වැනිදා) මාලබේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුව අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න…
පළාත් ඡන්දයට සන්ධාන තුනක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව එක් සන්ධානයක් ද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ,හවුල් පක්ෂවල ලංකා උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව එක්ව එක් සන්ධානයක් ද,ජාතික ජන බලවේගය…