Similar Posts
එස්. බි. , සි.බි.වැනි පරාජිතයන් නිසා ඡන්දය ඉල්ලන ජනජිත්
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තම කණ්ඩායමට ඡන්දය ඉල්ලන්න සිදුවුනේ එස්. බි. දිසානායක, සි.බි. රත්නායක වැනි පරාජිතයන් තමන්ට අවස්ථාව නොදුන් නිසා බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තම කණ්ඩායම මංත්‍රිධුර දෙකක් හිමි කර ගන්නා බවත් නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා නිදහස් පක්ෂ අපේක්ෂක නිතිඥ ජනජිත්ද සිල්වා මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි 27 වන දින සවස මාධ්‍ය වෙත මේ…
වීරයා සහ ද්‍රෝහියා සොයා යෑම – සුනිල් ගාමිණී
ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියව, දැනට සති කීපයකට පෙර ජාතික වීරයෙක් බවට උත්කර්ෂයට නැංවීමට බෝහෝ දෙනෙක් වෙර දරා තිබුණි. හේතුව වුයේ, කොරෝනා වසංගතය අස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට අාණ්ඩුව ගත් උත්සාහය ව්‍යර්ථ කරීමට ඔහු කටයතු කර තිබීමය. මේ තීරණය නිසා හතරගාතෙන් වැටුණු ආණ්ඩුවේ සමහර උදවිය දේශප්‍රියව දැක්කේ ද්‍රෝහියෙක් විදිහටය. සති කිපයයක් ගෙවී ගියා විතරය…
මේ රට ගොඩනැඟීම තනි තනි පුද්ගලයන්ගේ විශ්වකර්ම වැඩක් නොවෙයි
ඇමැති බැසිල් රාජපක්ෂ කියන පරිදි මේ අවුරුද්දේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.9ක් තබාගෙන එය ඩොලර් බිලියන 19 දක්වා වැඩි කරන්න ඔහුට හැකිනම් ඔහු විශ්වකර්මයෙක් යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය. මන්ත්‍රිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය. “නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම අය-වැය විවාදයට සම්බන්ධ වීම සඳහා මට කාලය ලබාදීම පිළිබඳව ඔබතුමාට…
”ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” එළි දකී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීම අද (25) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදුකෙරිණි. ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ යන තේමාව යටතේ එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්විණි. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂවල නායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. දස වැදෑරුම් ප්‍රතිපත්ති අනුව සකසා ඇති…
ඩුවල් සිටිසන්ලට මන්ත්රීකම් අහෝසි කරනවා – මැකො
ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ අධිකරණ තීන්දුවලින් මිස වෙනත් ක්‍රමවලින් නොවන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. අලුතින් සම්මත කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය ඇති අයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද්විත්ව පුරවැසිභාවයක් දරයිද නැද්ද යන්න පිළිබඳව කඩිනම් තීරණයක් ගත නොහැකි බව ප්‍රකාශ කළ මැතිවරණ කොමිෂන් සභාව…
රනිල් වික්‍රමසිංහ ඉදිරි අවුරුදු දෙකේ ඉන්න ඕනේ – පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන්
රනිල් වික්‍රමසිංහ ඉදිරි අවුරුදු දෙකේ ඉන්න ඕනේ කියන එක තම අදහස බවත් වර්තමාන ජනාධිපති කම වෙනස් කළොත් රටේ ආර්ථික ප්රශ්නය තවත් වැඩිවෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් මහතා මාධ්‍ය හමුවේ පැවසුවා.. මෙම මාධ්‍යමය වැඩි විදුරටත් අදහස් දැක්වූ මාර්ලිමේන්තු මන්ත්‍රී සී.ව් විග්නේෂ්වරන් මහතා…. දකුණේ කෙනෙක් තමයි දිනන්නේ…පොදු අපේක්ෂකයෙක් ගෙනාවට අපිට දිනන්න බෑ… ජනාධිපතිවරණයට අපි දකුණෙන් එන අපේක්ෂකයන්ට…