Similar Posts
සමහර අපේක්ෂයන් ඡන්ද මංකොල්ල කෑමකට සුදානමක්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය තුල මැතිවරණ නිති දැඩි ලෙස උල්ලංගනය වන බවත් මේ පිලිබදව කිසිවකුත් සොයා නොබලන බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක පෙරියසාමි ප්රදිපන් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ප්රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරය ගත් විට මෙහි මැතිවරණ…
දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථිකයේ අවිනිශ්චිතතාවයක් ඇතිකළා – ලෝක බැංකුව
ශ්‍රී ලංකාවේ ඉහළ ගිය මූල්‍ය අංශයේ අසමතුලිතතාවයන් සහ එහි දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කර ඇති බව ලෝක බැංකුව පවසයි. එහි නවතම වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගත අර්බුද වළක්වා ගැනීම සඳහා ශක්තිමත් සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැගීම අතවශ්‍ය බවයි. ලෝක බැංකුව නිකුත් කළ Sri Lanka Development Update (SLDU),…
එජාප නි. නායක ධුරයට රුවන් විජයවර්ධන
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජයවර්ධන මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් තේරී පත්විය. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පැවති රහස් ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගත් බව වාර්තා වේ. දේශපාලන රාජවංශයක උපත ලැබූ රුවන් විජේවර්ධන රංජනී සේනානායක සහ රංජිත් විජේවර්ධනගේ බාල…
රට වෙනුවෙන් සියලුදෙනා එක තැනක
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අපේ කණ්ඩායම් යම් – යම් මත ප්‍රකාශ කළත් මේ රට වෙනුවෙන් සියලුදෙනා එක තැනක සිටිනවා. යැයි කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පසුගිය දා කීවේය. විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය පිළිබද අදහස් දක්වමින් පියල් නිශාන්ත ද…
බන්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරක්ෂක අමාත්‍යාංශය යටතට
බන්දුල ගුණවර්ධන මහතාට අයත් තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයට අයත්ව තිබූ සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනියි. බන්දුල ගුණවර්ධන මහතාගේ අමාත්‍යාංශයේ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කර තිබේ. තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනය ප්‍රවර්ධනය සඳහා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මින් ඉදිරියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිදුකෙරේ.
පාඨලී අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සම්ප්රදාය උල්ලංඝනය කිරිමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්රදාය උල්ලංඝනය කිරිමක් බව පැහැදිලිව පෙනී යයි. පාර්ලිමේන්තුවේ පුර්වගාමි කථානායකවරුන් විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුගමනය කරනු ලැබ ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ පිළිවෙත මෙවැනිම සිද්ධීන් සම්බන්ධව හිටපු ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා…