Similar Posts
පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට අසීමිත බලතල
පළාත් පාලන ආයතනවල පනත්වල විමධ්‍යගත මුදල් කියලා දෙයක් නෑ.ආයතනවල සභාපතිවරුන්ට අසීමිත බලතල තියනවා ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් යනුවෙන් උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරියා කල ප්‍රකාශය නිසා පණින රිලවුන්ට ඉනිමන් ලැබී ඇති බව මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අනාවරණය කළහ. මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ඊයේ (01දා) සවස පළාත් පාලන කොමසාරිස් එන්.එච්.රෝයි නිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ…
දේශපාලනයට ඇවිල්ලා අයතා විදියට මුදල් හම්බකරන්න හොද නෑ – මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඊට විරෝධය පායි
අපි කොච්චර මල් පහන් පූජා කරත් වැරදි වැඩ කරොත් අපිට හෙණ ගහයි.දේශපාලනයට ඇවිල්ලා අපි අයතා විදියට මුදල් හම්බකරන්න හොද නෑ.උඩ ඉන්න දෙවියෝ ඒවා බලාගෙන ඉන්නේ යැයි මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ජේෂ්ඨ මන්ත්‍රී උපාලි ආනන්ද මහතා ඊයේ (16දා)පැවති සභා සැසිවාරයේදි පැවසීමත් සමග මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඊට විරෝධය පාමින් අසුන්වලින් නැගිට සභා ගර්භයෙන් පිටවි ගියහ. මාස නමයකට පමණ…
ගෝඨාට පළියට අපිත් නැසෙමුද?
නිරුවත් මිනිසකු විනාස වුණු කඩපිළක වාඩිවී සිටී. ඔහු වටා පොලු මුගුරු ගත් කිහිපදෙනෙකි. ඒ හුදෙකලා මිනිසාගේත් ඔහු වටා සිටින අවි ගත්තවුන්ගේත් ඉරියව්වලින් කතාවේ ඉතිරි ටික අපට සිතාගත හැක. 83 කළු ජූලියේ ම්ලේච්ඡ හා හද කකියවන සැබෑව පිළිබිඹු කළ ඒ රූපය සමාජ ප්‍රචණ්ඩත්වයට දොර විවර කිරීමේ ආදිනව සිහිගන්වන මතක වස්තුවකි. 2022 මැයි මස 9 වැනිදායින් ඇරඹි…
චමල්ට තවත් අමාත්‍යංශ 02 ක්
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දීය. මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක්…
රටේ කඩා වැටීමක් අත ළඟ
මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් ද අවසන් වන අතර අලුතින් ණයක් ලැබෙන පාටක් තවම පෙනෙන්නට නැතැයි ද එසේ වුවහොත් ආර්ථික ප්රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට පැමිණිය හැකි යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පවතින ප්‍රශ්න කල් දමන්නට හැකියාවක් නැති අතර පාර්ලිමේන්තුවට මූල්‍ය…
මැතිවරණ කොමිසමේ සභාපති විමල්ට පිළිතුරු දෙයි
සාමාන්‍යයෙන් ,මැතිවරණ කොමිෂන් සභව හෝ මා ,අප සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් කරන ප්‍රකාශ වලට පිළිතුරු දෙන්නේ නැහැ . එසේවුවත් Covid 19 ආපදාව හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේදී ස්වකීය පක්ෂය / අපේක්ෂකත්වය ප්‍රවර්ධනය වනසේ ක්‍රියාකීරීමෙන් දේශපාලනඥයින් / අපේක්ෂකයින් වැළකී සිටිය යුතු බවට මැකොස කළ ප්‍රකාශ හා නිකුත් කළ ලිපි පිළිබදව කරන ලද බරපතල විවේචනය සම්බන්ධයෙන් පැහැදිලි…