parli

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඉදිරි මාස 2 ක තුළ බිහිවනු ඇතැයි අපේක්‍ෂාවක් තැබිය නොහැකි බව විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් 7 දෙනෙකු ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින්  අවධාරණය කළා.

ඔවුන් ඉල්ලා සිටින්නේ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැදවන ලෙසටයි. රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, ආර් සම්බන්ධන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් සහ රිෂාඞ් බදියුදීන් යන පක්‍ෂ නායකයින් අදාළ ඒකාබද්ධ ප‍්‍රකාශනයට අත්සන් කර තිබෙනවා.

Similar Posts