ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය පළ කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබෙන් එළියට පැමිණීමත් සමගම පැවති සභාවාරය කල් තැබීමට සභාපතිවරයාට සිදු විය.


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය පළ කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබෙන් එළියට පැමිණීමත් සමගම පැවති සභාවාරය කල් තැබීමට සභාපතිවරයාට සිදු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) අතර සාකච්ඡාවක් සිදුව තිබේ. ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ එම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ. නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය…
රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම ලබන 21 වනදා පක්ෂ…
තමන් ජනාධිපති මැතිවරණයට තරග කරනුයේ දිනන්න නොව කියන්න බව මෛලයග අරියසල් අරංගම් නායක ජනාධිපති අපේක්ෂක එම්. තිලකරාජ් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු එම්. තිලකරාජ් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. 1948 වර්ෂයේදි නිදහස ලැබිමෙන් පසුව 1949 වර්ෂයේදි පාර්ලීමේන්තු පනතකින් මේ වතුකර ජනතාවගේ පුරවැසි අයිතිය අයින් කලා එයට පසුව 1977…
කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතා තීන්දුවක් ගතයුතුව ඇති බවයි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ…
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් 116ක් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයින් සමඟ පැවති හමුවකදී මහජන…
ශ්‍රී ලංකාව නැවත බංකොලොත් රටක් බවට පත් නොවන තැනට වගබලා ගැනීමට මඟපාදන ආර්ථික පරිවර්තන පනත ගැන අද (25) පාර්ලිමේන්තුවේදී විවාද කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කර ගැනීම මූලික ඉලක්කය කොටගත් ප්‍රතිපත්තිමය තීන්දුවක්, එය ළඟා කර ගැනීමට වැඩපිළිවෙළක් සහිත ඉතා දැඩි මූල්‍ය විනයක් සහ ආර්ථික…