Similar Posts
ඡය කාටද ?
මෙවර ජනාධිපතිවරණ සටන 2010 හෝ 2015 සාපේක්ෂව තවමත් එතරම් උණුසුම් මට්ටමක නොමැති බව බොහෝ දෙනා පවසයි. ජනාධිපතිවරණයේ තීරණනාත්මක බලවේගයන් වන සුලූ ජාතික ඡන්ද, අලූත් ඡන්ද හා පාවෙන ඡුන්දයන් මේ අවස්ථාවේ කුමන තීරණයක් ගනු ඇත්දැයි යන්න 2015 දී මෙන් තවමත් නිශ්චිතව කිව නොහැකි මට්ටමක පවතී. සුලූ ජාතිකයන් විශේෂයෙන් දමිල හා මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්ද වැඩි ප්රථිශතයක් සැමදා…
දේශපාලන පළිගැනීම්වලට ලක්වූ 1500කට සහන
2015 වසරෙන් පසු දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයින් 1500 කට අධික සංඛ්‍යාවකට මේ වනවිට සහන සලසා ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුව පවසයි. සේවයෙන් නෙරපා හැරීම, සේවයට වාර්තා කිරීමට බාධා පැමිණවීම, උසස් වීම් ලබා නොදීම, අත්තනෝමතික ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම, වැටුප් වර්ධක ලබා නොදීම ඇතුළු කරුණු රැසක් පැමිණිලි 10,000 කට අධික සංඛ්‍යාවක් ලැබුණු බව කමිටුවේ…
මේ රට ගොඩනැඟීම තනි තනි පුද්ගලයන්ගේ විශ්වකර්ම වැඩක් නොවෙයි
ඇමැති බැසිල් රාජපක්ෂ කියන පරිදි මේ අවුරුද්දේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.9ක් තබාගෙන එය ඩොලර් බිලියන 19 දක්වා වැඩි කරන්න ඔහුට හැකිනම් ඔහු විශ්වකර්මයෙක් යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය. මන්ත්‍රිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය. “නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම අය-වැය විවාදයට සම්බන්ධ වීම සඳහා මට කාලය ලබාදීම පිළිබඳව ඔබතුමාට…
ජනමාධ්‍ය ඇමති ලැජ්ජාවට පත් වු කරුණක් ගැන කියයි
පසුගිය සතියේ මෙරට ප්‍රධාන පුවත්පත් කිහිපයක මාධ්‍යවේදීන් විසින් පළ කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය හඹාගෙන යන සිද්ධියක් පිළිබඳව අද වැනි දිනයක් ආරම්භ කරන විටම අසන්නට ලැබීම කණගාටුවට මෙන්ව ලැජ්ජාවට කරුණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ පිළිබදව කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී කණගාටුව ප්‍රකාශ කළ බව ඔහු පවසයි. තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කරන…
එ.ජා.ප මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රඹුක්කන පැවති ජනහමුවකදී හිටපු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවීම පිළිබඳව අදහස් පළ කර තිබේ. එක්සත් ජාතික පක්ෂ 2ක් නෑ 3ක් නෑ 4ක් නෑ. එක එක්සත් ජාතික පක්ෂයයි අද ලංකාවේ තියෙන්නේ. මේ පක්ෂය ආරක්ෂා කරන්න ආරම්භ කරලා තියෙනවා පක්ෂයෙන් ගිය අය පිළිබඳව නැත්නම් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු වෙලා…
වැල්වැටිතුරෙයි සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහෙයි
යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහි නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙසට ස්වාධීන කණ්ඩායම යටතේ නගර සභාවට තේරී පත්වු එස්.සෙල්වේන්ද්‍ර තේරී පත්වු බව නගර සභා ආරංචි මාර්ග පවසයි. නගර සභා ආරංචි මාර්ග පැවසූවේ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ කෝනලිංගම් කරුණානන්දරාසා කොවිඩ් ආසාදිතව පසුගියදා ජිවිතක්ෂයට පත්විය. අනතුරුව නගර…