Similar Posts
වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක්
ලැබුවාවු 2021 නව වසර වතුකර ජනතාවගේ ජිවිතවල වෙනසක් හා සමුර්ධියක් ඇති කරන නව වසරක් වේවායි වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් අදහස් දක්වන ජිවන් තොණ්ඩමන් පවතා පවසනුයේ වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක් ලැබි කොරෝනා උවදුරින් මිදි සියලු අභියෝගයන්…
දැන් තියෙන්නේ එදාවේල ආණ්ඩුවක්
වත්මන් රජය එදාවේල ආණ්ඩුවක් බවට පත්වී ඇති බැවින් නිතිපතා රුපියල් බිලියන ගණනින් සල්ලි අච්චු ගසමින් ආර්ථිකය අනතුරකට තල්ලු කරන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තිය ආණ්ඩුවේ සිටින ඇතැම් ප්රබලයන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් අනුව හැඩගැසී ඇති බවත් ජාතික ආර්ථික න්‍යාය පත්‍රයක් දකින්න නොමැති බවත් ඔහු කීය. ආණ්ඩුව තොග…
වම හා එක්ව නව ආණ්ඩුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. වත්මන් ආණ්ඩුව ගෙනයන්නේ පොහොට්ටු පක්ෂයේ නායකයන් නිසා එහි තනතුරක් ලබාදුන්නත් භාරගැනීමට තමන් සූදානම් නැති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ…
ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද?
රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට…
ගැටලුවලට විසඳුම් සෙවීමට පැලැස්තර
ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ ‘බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම’ යන්නයි. කෙසේ වෙතත්, ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මෙම මොහොතේ පවතින ගැටලු සම්බන්ධයෙන් සංයුක්ත විසඳුම් යෝජනා කර නැත. ඒ වෙනුවට එම පක්ෂවල නායකයන් විසින් කරනු…
මෛත්‍රීගෙන් අලුත් ආණ්ඩුවක්
ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ ප්‍රබල හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගන බව ද ඔහු පැවසීය. තම පක්ෂය විසින් ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් ඒ හා එක්වන අය සමග ඉදිරියේ නව…