Similar Posts
ජන හමු වේදිකාවට ගොඩ නොවි ජනතාව අතරට ගිය ජනපති
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු පිළිබදව සොයා බැලීමටත් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ මෙවර මහා මැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහාත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(05) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සංචාරය කරමින් ජනතාව මුණගැසුණේ ය.විශේෂත්වය වූයේ උදේවරුවේ ස්ථාන 4 ක සංවිධානය කර තිබූ ජන හමු කිසිවක ජනාධිපතිවරයා වේදිකා මත නැගී ජනතාව ආමන්ත්‍රණය නොකිරීමයි. දිඹුලාගල ජන…
කවුරු ජනාධිපති වුනත් දිනන අයත් එක්ක එකතු වෙන බව දිගම්බරන් පවසයි
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදි දිනන්නේ රනිල්ද සජිත්ද අනුරද කියන එකදැන්ම කියන්න බැහැ මේ අය ඉල්ලයිද කියන්නත් බැහැ මෙය දැනගන්න පුළුවන් වන්නේ අගෝස්තු මාසයේදි පමන එයින් කවුරු පත්වුනත් මේ ජනතාවට සේවය කරන්න දිනන අයත් එක්ක එකතුවෙන්න වෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී කම්කරු ජාතික පෙමුණේ නායක පි. දිගම්බරන් මහතා පවසයි. කම්කරු සංගමයේ මෙවර මැයි රැලිය පැවැත්විම පිලිබදව…
අර්ජුන කනස්සල්ලෙන්
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධන මහතා පත් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා දැඩි කනස්සල්ලට පත්ව තිබේ. මෙම සිදුවීමෙන් පසු තමන් මහත් කලකිරීමට පත්ව ඇති බවත් පසෙකට වී සිටීම වඩා යහපත් බවක් ද ඔහු සදහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පරම්පරාවෙන් බූදලයක් සේ ලබාදීමට තමන් විරුද්ද බවත් ඔහු පවසයි. මෙම තත්වය…
පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා
වසර තිහකට ඉහතදි එක්සත් ජාතික පක්ෂය ගෙනාපු පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා පහුගිය යහපාලන ආණ්ඩුව මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා ක්‍රමය අක්‍රිය කරලා වසර තුනකට වැඩි කාලයක් ගෙවිලා ගිහිල්ලා යනුවෙන් උතුරු මැද හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන් මහතා පැවසුවේය. උතුරු මැද පළාත් සභාවේ හිටපු…
පොදු ජන පෙරමුණ නුවරඑළියෙන් විශිෂ්ඨ ලෙස ජය ගන්නා බව සදාසිවම් පවසයි
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨ ලෙස ජය ගන්නා බව එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්. සදාසිවම් මහතා පවසයි. ඒ මහතාගේ නුවරඑළිය කාර්යාලයේදි මාධ්‍ය හමුවකදි මේ බව ප්‍රකාශ කල සදාසිවම් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව මේ වන විට පොහෝට්ටුවට ඡන්දය ලබා දෙන්න තිරණය කරලා ඉවරයි අද…
රටේ ආර්ථිකය 25%කින් හකුළුවමු
මිත්‍ර රාජ්‍යයන් අපට උදව් නොකරන්නේ නම් රටේ ආර්ථිකය 25%කින් සංකෝචනය කරගෙන අප මෙම ආර්ථික අර්බුදයට මුහුණ දීමට වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. “ශ්‍රී ලංකාව ස්වෛරී බංකොලොත්භාවයක් (19) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අපට නැවත තව දශකයකටවත් අන්තර්ජාතික වෙළඳපොලෙන් ණය ලබාගන්න අපහසුයි. දැනටමත් චීනය තමන්ගෙ තදබල…