Similar Posts
‘එක්ව රට ගොඩනගමු’ එජාප සැමරුමට පක්ෂ නායකයෝ රැසක්
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයේ ප්‍රධාන තේමාවයි. රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන්නේ වසර 28කට පසුවයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි….
ලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වුනේ ඇයි?
මේ වන විට දේශපාලනයට පැමිනෙන බොහෝ පිරිසක් දේශපාලනය මොකක්ද කියලා දන්නේ නැතිවයි දේශපාලනයට එන්නේ එම නිසා ලංකාවේ පිරිසිදු දේශපාලනය කරන පිරිස අඩුවෙලා තියෙනවා වගේම ලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. ඊරෝස් ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ප්‍රධාන ලේකම් ජිවන් ජිවරාජන් මහතා මේ බව පවසන ලද්දේ ඊරෝස් සංවිධානයේ නිර්මාතෘ රත්න සභාපති නමින් දේශපාලන අධ්‍යාපන කේන්ද්‍රයක් හැටන් ඩංබාර් පාරේ…
කොළඹ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවට ලක් වන ප්‍රදේශය හෝමාගමයි – අගමැති
කොළඹ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවට ලක් වන හෝමාගම කොළඹ හදවත බඳු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (21) එක්වෙමිනි. අගමැතිවරයා මෙහිදී මෙලෙසද ප්‍රකාශ කළේය: “දේශපාලන භේදයකින් තොරව රටේ සංවර්ධනය හැම දෙනාටමයි; ජයග්‍රහණය සැම දෙනාටමයි. අලුත් පරම්පරාවට විශ්වාසවන්ත රටක් හදන්න නම් අධිෂ්ඨානයෙන් නිෂ්පාදනයට රුකුල්…
රතන හිමියන් පක්ෂයෙන් ඉවතට මන්ත්‍රීධුරයට කුමක්වෙයිද?
අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසීය. පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා හතරකට වැරැදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. මහා මැතිවරණයේදී පළමු…
ඡන්ද දායකයින් කුසගින්නේ සිටිද්දි ජනතා නියෝජතයින්ගේ පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරය විවෘත වෙයි
මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.
පාක්ෂිකයන් සිටින තෙක් එ.ජා.ප යට හානි කිරිමට කිසිවකුටත් නොහැක
එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුනත් එයින් එක්සත් ජාතික පක්ෂයට විශාල හානියක් නොව බවත් එක්සත් ජාතික පාක්ෂකයන් සිටින තෙක් එක්සත් ජාතික පක්ෂයට හානි කිරිමට කිසිවකුටත් නොහැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වි. පුත්‍රසිගාමනි මහතා පවසයි. කොටගල ප්‍රදේශයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු පුත්‍ර සිගාමනි මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. අද සිදුවෙලා…