Similar Posts
ඡන්ද ගණනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් නිසා අහිමි වු මන්ත්‍රීධූරය
පළාත් පාලන මැතිවරණයේ තැපල් ඡන්ද ගනනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුට සිය මන්ත්‍රීධූරය අහිමිවීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ ගොනුකර තිබු පෙත්සමකට නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් එම නඩුව ලබන වසරේ පෙබරවාරි 11දා විභාගයට ගැනිමට උතුරුමැද පළාත්බද මහාධිකරන විනිසුරු ගිහාන් රණවක මහතා නියෝග කලේය. දෙදහස් දහඅට වසරේ පැවති පලාත් පාළන…
රටේ කඩා වැටීමක් අත ළඟ
මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් ද අවසන් වන අතර අලුතින් ණයක් ලැබෙන පාටක් තවම පෙනෙන්නට නැතැයි ද එසේ වුවහොත් ආර්ථික ප්රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට පැමිණිය හැකි යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පවතින ප්‍රශ්න කල් දමන්නට හැකියාවක් නැති අතර පාර්ලිමේන්තුවට මූල්‍ය…
දේශපාලනයට සංඝයාවහන්සේලා නොපැමිණිය යුතුයි
සංඝයාවහන්සේලා දේශපාලනයට නොපැමිණිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. බලපිටිය මහ කප්පින සීමාමාලක විහාරස්ථානයේ පැවති පුණ්‍යොත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ නායක පදවි පිරිනැමීමේ උත්සවයක් ගාල්ල බලපිටිය මහ කප්පින සීමාමාලක විහාරස්ථානයේ දී පැවැත්වුණි.
මහමැතිවරණයට මුහුන දීම සදහා නායකයන් තිදෙනාම එකතු විය යුතුයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් එකට එක්ව ඉදිරි මහමැතිවරණයට මුහුන දීම තුළින් සිංහළ බෞද්ධ, සුලූ ජාතින්, මධ්‍යම ප්‍රාන්තික සහ ග්‍රාමීය ජනතාවගේද ඡන්ද සියල්ල එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි බව එක්සත් ජාතික භිකෂු පෙරමුණ ප්‍රකාශ කරති. ජාතික මැතිවරණයකින් පරාජය වී ඊළඟ ඡන්දයට මුහුන දෙන අවස්ථාවේදී …
එ.ජා.ප ය ජයග්‍රහණය කරවිමට අපි සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි
මෙම මැතිවරණය ඉතා තිරනාත්මක මැතිවරණයක් මෙම මැතිවරණය තුලින් එක්සත් ජාතික පක්ෂය ජයග්රහානය කරවිමට අපි සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි ඔබලා සියලුම දෙනා එකට එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් එක්සත් ජාතික පක්ෂයට මංත්‍රිධුර පහක් ලබා දිමට පියවර ගත යුතුයි. නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා මේ බව පවසන ලද්දේ 15වන දින…
පළාත් සභා මැතිවරණයට ඇණය ගැසීම
අගමැතිවරයා ලෙස පත්වීම සඳහා ජනපති සිරිසේන මහතා අපේක්ෂා දල්වාගෙන සිටීම පසුපස තිබුණු කාරණය පසුගිය සතියේ අනාවරණය විය. අවසානයේදී අසාර්ථක වුව ද, ජනපති සිරිසේන මහතාගේ හිතවතුන් සිට ඇත්තේ ඔවුන්ගේම ඒකාබද්ධ සන්ධානයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරමින්ය. එක් ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට, පාක්ෂිකයින් කැටුව එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී පැමිණ මෙම නව සන්ධානය හා එක්වන ලෙසට ජනපති සිරිසේන…