Similar Posts
කොරෝනා අර්බුදයෙන් ගොඩඒමට සහායක් වශයෙන් පාර්ලිමේන්තුව රැස්කළ යුතුය. කේ.ඩබ් ජනරංජන
කොරෝනා අර්බුදයෙන් ගොඩඒමට සහායක් වශයෙන් පාර්ලිමේන්තුව රැස්කළ යුතුය යන අදහස ඉස්මත්තට පැමිණීමත් සමග ඊට එරෙහිව අවි අමෝරාගත් පොහොට්ටු භික්ෂූන්, විසකුරු ජාතික චින්තකයන් හා ව්‍යාජ උගතුන් කියන කතාවලින් මේ දිනවල ආණ්ඩුවට හිතවත් මාධ්‍යවල ප්‍රවාත්ති ප්‍රකාශ පිරී තිබේ. මේ පිරිසගේ අවශ්‍යතාව වන්නේ පාර්ලිමේන්තුව රැස් නොකර, ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ඒකාධිපති ආණ්ඩුවක් දිගටම පවත්වා ගැනීමත්, ලද පළමුවැනි අවස්ථාවේ…
වැව හාරන චීන්නූ ගැන අසද්දී මහින්දානන්ද ගොළුවෙයි
වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් ආරම්භ කළ තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. එහි අධ්යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය ලබා ගන්නා තෙක් වැඩකටයුතු නතර කිරීමට කටයුතු කළ බවයි. ඓතිහාසික වටිනාකමක්…
පොදු ජන පෙරමුණ නුවරඑළියෙන් විශිෂ්ඨ ලෙස ජය ගන්නා බව සදාසිවම් පවසයි
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨ ලෙස ජය ගන්නා බව එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්. සදාසිවම් මහතා පවසයි. ඒ මහතාගේ නුවරඑළිය කාර්යාලයේදි මාධ්‍ය හමුවකදි මේ බව ප්‍රකාශ කල සදාසිවම් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව මේ වන විට පොහෝට්ටුවට ඡන්දය ලබා දෙන්න තිරණය කරලා ඉවරයි අද…
එ.ජා.ප ය ජයග්‍රහණය කරවිමට අපි සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි
මෙම මැතිවරණය ඉතා තිරනාත්මක මැතිවරණයක් මෙම මැතිවරණය තුලින් එක්සත් ජාතික පක්ෂය ජයග්රහානය කරවිමට අපි සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි ඔබලා සියලුම දෙනා එකට එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් එක්සත් ජාතික පක්ෂයට මංත්‍රිධුර පහක් ලබා දිමට පියවර ගත යුතුයි. නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා මේ බව පවසන ලද්දේ 15වන දින…
නුවරඑළිය ශ්‍රි.ලං.නි.ප කාර්යාලය විවෘත කරයි
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් දෙදෙනකු ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ සමග ඉල්ලිමට යෝජනා වුනා ඒ අනුව රණසිංහ මහතාට අත්සන් කරන්න කියා යැවුවම එයට ඉඩ දුන්නේ නැහැ පසු රෝෂාන් මහතාට අත්සන් කරන්න කිවාම එයටත් ඉඩ දුන්නේ නැහැ එම නිසා ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැක ගැනිමට වෙනම ඉල්ලන්න සිදු වුනා. ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්…
අඩුවෙන්ම පාර්ලිමේන්තුවට දායකත්වය දීලා තියෙන්නේ ආණ්ඩු පක්ෂය?
නම වැනි පාර්ලිමේන්තුවේ පළමු වසර තුළ අඩුම දායකත්වයක් ලබා දී තිබෙන ජනතා නියෝජිතයන් දස දෙනාගෙන් හරි අඩක්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයේ බව හෙළි වී තිබේ. 2021 අගෝස්තු මාසයට වසරක් සපිරෙන 9 වැනි පාර්ලිමේන්තුවේ අඩුම දායකත්වයක් ලා දී තිබෙන ජනතා නියෝජිතයන් 10 දෙනා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් හෙළි කර ඇත. එම දසදෙනා දෙනා අතුරින් පස් දෙනෙක්…