Similar Posts
නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හාස්‍යයට කරුණක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හාස්‍යයට කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි. ඔහු සදහන් කරන්නේ තමන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි. ඊයේ (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…
රතන හිමියන් පක්ෂයෙන් ඉවතට මන්ත්‍රීධුරයට කුමක්වෙයිද?
අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසීය. පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා හතරකට වැරැදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. මහා මැතිවරණයේදී පළමු…
පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා
වසර තිහකට ඉහතදි එක්සත් ජාතික පක්ෂය ගෙනාපු පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා පහුගිය යහපාලන ආණ්ඩුව මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා ක්‍රමය අක්‍රිය කරලා වසර තුනකට වැඩි කාලයක් ගෙවිලා ගිහිල්ලා යනුවෙන් උතුරු මැද හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන් මහතා පැවසුවේය. උතුරු මැද පළාත් සභාවේ හිටපු…
ගෝඨාට නඩු 12ක් – තලතා අතුකෝරළ
ජනාධිපති වෙන්න අද ඉදිරියට ඇවිල්ලා ඉන්න ගෝඨාභයට ත්‍රි පුද්ගල මහාධිකරණවල නඩු හතරක්, තව නඩු 08 ක් ඇතුලු නඩු 12 ක් තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. එදා ආරක්ෂක ලේකම් විදිහට මාධ්‍ය වේදින් ඝාතනය කළා ලසන්තව මැරුවා .එක්නැලිගෙඩ අතුරුදහන් කළා.පෝද්දල ජයන්ත කීත් නෙයාර් උපාලි තෙන්නකෝන් මේ රට අත හැරලා ගියා….
වැල්වැටිතුරෙයි සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහෙයි
යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහි නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙසට ස්වාධීන කණ්ඩායම යටතේ නගර සභාවට තේරී පත්වු එස්.සෙල්වේන්ද්‍ර තේරී පත්වු බව නගර සභා ආරංචි මාර්ග පවසයි. නගර සභා ආරංචි මාර්ග පැවසූවේ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ කෝනලිංගම් කරුණානන්දරාසා කොවිඩ් ආසාදිතව පසුගියදා ජිවිතක්ෂයට පත්විය. අනතුරුව නගර…
මස්කෙළිය ආසනයේ ආගමික සමගිය,ජාතික සමගිය නැති නොකරන බවට සහතිකයක්
තමන් මස්කෙළිය ආසන සංවිධායක ධුරය දරන තාක්කල් මේ මස්කෙළිය ආසනයේ ආගමික සමගිය,ජාතික සමගිය නැති නොකරන බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ජනජිත්ද සිල්වා මහතා පවසයි. ජනජිත්ද සිල්වා මහතා මේ බව පවසන ලද්දේ මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ මැතිවරණ කාර්යාලය හැටන්හිදි ආරම්භ කිරිමේ උත්සවයක් අමතමිනි. එහිදි වැඩි දුරටත් කතා කල ජනජිත්ද සිල්වා මහතා…