Similar Posts
රුපියල් දහසේ වැටුප් වැඩි විම ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බව රමෙෂ්වරන් පවසයි
පසුගිය ජනාධිපතිවරණයේදි ගොඨාභය රාජපක්ෂ මහතා පොරෝන්දුවු විදියටම වතු කම්කරුවන්ට රුපියල් දහසේ වැටුප් වැඩි විම ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක හා ලංකා කම්කරු කොංග්රස් භාන්ඩාගාරික එම්. රමෙෂ්වරන් මහතා පවසයි. රමේෂවරන් මහතාගේ මඩකුබුර නිවසේදි 11වන දින පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු රමෙෂ්වරන් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි. පසුගිය…
ජයන්ත කැටගොඩ මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
ජයන්ත කැටගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ජයන්ත කැටගොඩ මහතා…
ජන හමු වේදිකාවට ගොඩ නොවි ජනතාව අතරට ගිය ජනපති
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු පිළිබදව සොයා බැලීමටත් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ මෙවර මහා මැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහාත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(05) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සංචාරය කරමින් ජනතාව මුණගැසුණේ ය.විශේෂත්වය වූයේ උදේවරුවේ ස්ථාන 4 ක සංවිධානය කර තිබූ ජන හමු කිසිවක ජනාධිපතිවරයා වේදිකා මත නැගී ජනතාව ආමන්ත්‍රණය නොකිරීමයි. දිඹුලාගල ජන…
පි. චන්ද්‍රසේකරන් ගුණසමරුව
කදුරට ජනතා පෙමුණේ නිර්මාතෘ දිවංගත පි. චන්ද්‍රසේකරන් මහතාගේ 11වන ගුණසමරුව 01වන දිනට යෙදි ඇත. එම ගුණසමරුව නිමිති කර ගෙන එම මහතාගේ දියණිය වන චන්ද්‍ර සේකරන් ජනතා පෙරමුණේ මහ ලේකම් අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය චන්ද්‍රසේකරන් මහතාගේ ඡයාරුපයට පුෂ්පඋපහාර දැක්විම සිදු කරන ලදි. තලවාකැලේ පිහිටි චන්ද්‍රසේකරන් ජනතා පෙරමුණ කාර්යාලයේදි මෙම පුෂ්ප උපහාර දැක්විම සිදු කල අතර කොවිඩ් වසංගතය…
ගම්පහින් පොහොට්ටු බලකණු කිහිපයක් රනිල්ට
රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරි ජනපතිවරණයේදී මෙතෙක් මහින්ද රාජපක්ෂ හිතවාදී පොහොට්ටු බලකණු කිහිපයක්ම එක්වන්නට නියමිතය. මේ අය පසුගියදා ඒ ගැන රැස්වී කථා කළහ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම සූදානම් කිරීම සඳහා ඇමැති ප්‍රසන්න රණතුංග උඩුගම්පොළ කාර්යාලයට දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රිවරු, අපේක්ෂකයන් කැඳවා තිබුණි. රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී, මිලාන් ජයතිලක,…