Similar Posts
සිතීමේ හා ලිවීමේ නිදහස මා තහවුරු කරනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7වන විධායක ජනාධිපති ලෙස 72 වන නිදහස් සමරු උළෙලේ දී ජාතිය අමතා ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලද කතාව. ‘‘ශ්‍රි ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්රජාතන්ත්රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී, වසර 72 ක් ගත වන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ,…
දරුවන්ගේ කුස ගින්න මැතිසබේටත් එයි
අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් තුනක ආහාර නොගෙන පැමිණි දරුවන් විසි දෙනකු එම පාසල්වලදී ඊයේ (21) සිහිසුන්ව ඇද වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) අනාවරණය කළේය. දරුවන්ගේ ආහාර ප්රශ්නය අද බරපතළ තැනක පවතින බව සඳහන් කළ කුමාරසිරි මන්ත්‍රීවරයා ආහාරයට කුරුම්බා ලොඳ ගෙන ආ මිනුවන්ගොඩ පාසල්…
ජිනිවා යෝජනාවලියෙන් ඉවත් වීම හා මහ මැතිවරණ පිල්ලිය
යුධ ජයග්රහණයෙන් පසුව සමහර විට ඒල්ටීටීඊ සංවිධානයටත් වඩා විශේෂයෙන් දකුණේ යුධවාදීන්ගේ වෛරයට පත්‍ර වූ සංවිධානයක් ලෙස ඒක්සත් ජාතීන්ගේ සංවිධානය පත්වී තිබුනි. ඒම සංවිධානය ශ්‍රී ලංකාවට ඒරෙහිවත්, යුද්ධයට නායකත්වය ලබා දුන් දේශපාලණ නායකත්වයටත්, යුද්ධය කළ සොල්දාදුවන්ටත් ඒරෙහිව විශාල මෙහෙයුමක් දියත් කරන බවත්, ඔවුන්ට ඒරෙහිව යුධ අපරාධ චෝදනා ගොනුකර විදුලි පුටුවට ගෙන යන බවත් ඒකල රාජපක්ෂ ආණ්ඩුවේ…
20වන සංශෝධනය නිසා ඉදිරියේදි ගැටලු රැසක්
වත්මන් රජය විසින් 19වන සංශෝධනය ඉවත් කර යෝජිත 20වන සංශෝධනය ගෙන ඒමෙන් ඉදිරියේදි විවිධ ගැටලු නිරිමාණය විමේ අවස්ථාවන් පවතින බව ශ්‍රි ලංකා සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකාර සමන් සෙනවිරත්න මහතා පවසයි. සංස්කෘතික හා පාරිසරික සංසදයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව මගින් දික්ඔය නගර ශාලාවේදි පවත්වන ලද මාධ්‍ය හමුවකදි සමන් සෙනවිරත්න මහතා 14වන දින මේ බව පවසන…
පුරාවෘතයක් බදු වූ මංගල
මංගල මාතර දේශපාලණය ආරම්භ කරන විට දකුණේ දේශපාලණය ඉතා බැරෑරුම් තත්ත්වයක් ඉසිලීය. දකුණේ පැවති භීෂණය විසින් ඒ වන විටත් සැලකිය යුතු තරුණ ජීවිත ගණනාවක් බිලිගෙන තිබූ නිසා, තම දරුවන් සොයා හඩා වැලපෙමින් පාරවල් දිගේ ඇවිද ගිය සැලකිය යුතු මව්පියන් පිරිසක් මංගල සොයා ද පැමිණියේය. මේ අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සැලකිය යුතු පසුබෑමකට…
කුකුළා එජාප යට එක්වෙයි
මෙවර පලාත් පාලන මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන කිපයකට කුකුළා ලාංජනයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් තවත් ආයතන කිපයකට තම අපේක්ෂකයකන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායක කනපති කනගරාජ් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කනපති කනගරාජ් මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහනගර සභාව, හැටන්…