Similar Posts
එජාපයේ දේශපාලන කටයුතු මේ සතියේ සිට අරඹයි
නව කොරෝනා වසංගතයත් සමඟින් මෙරට සියලු රැස්විම්, උත්සව තහනම් විය. ජනතාව ඒක් රොක් වන අවස්ථා අවම කිරිමට සියලු දෙනාම වගබලා ගනු ලැබුණි. නමුත් මෙම තත්ත්වය තවත් වසර තුන හමාරක්වත් පවතිනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළාය. ඒ් අනුව රටේ සියලුම වැඩ කටයුතු නවතා තැබිම සිදු නොවිය යුතු බවද ඇය ඒහිදි අවධාරණය කර සිටියාය. ඒ්…
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරන පළමු ඡන්දය
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා පාර්ලිමේන්තුවේදී ඡන්ද වීමසීමක් අද පැවත්වෙයි. ඒ සදහා නාමයෝජනා කැඳවීම ඊයේ පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර, එම කටයුතු මෙහෙයවනු ලැබුවේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසිනි. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක අනුර…
ජයම්පතිත් සජිත්ට කැමති වෙයි
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබා දීමටත්, දෙවැනි මනාපය ගෝඪාභය රාජපක්ෂ පරාජය කළ හැකි ප්‍රභලම අපේක්ෂකයාට ලබා දීමට එම පක්ෂය තීරණය කර ඇති බවත් මුලින් වාර්තා විය. නමුත් එම තීරණයට එම පක්ෂයේ බහුජන නියෝජිතයින්ගේ විරෝධය එල්ල වී ඇති අතර,…
අලුත් දේශපාලන කතාබහක අවශ්‍යතාව
දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින් දේශීය සම්පත් විදේශ සමාගම් වලට නොවිකුණන බවට පොරොන්දු වෙමින්ද බටහිරට එරෙහි ජනමතයක් නිර්මාණය කරවමින් බටහිර රාජ්‍යයන්ට ලංකාව නතුවීමේ ව්‍යාජ මතවාදයක්…
ජාතික ගීයේ ප්‍රශ්නයෙන් හෙළිදරව් වූ ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ගැටලුව හා ඉන්දියාවේ ආදර්ශය. – දුලාන් දසනායක
ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දින උළෙල පසුගිය පෙබරවාරි 04 වන දින අභිමානවත් අන්දමින් පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකා ජාතික ගීය අභිමානයෙන් යුතුව සිංහල බසින් ගැයුණි. එය දෙමළ බසින් ගැයීම වළක්වා තිබුණි. බොහෝ සිංහල දේශප්‍රේමීන් මේ පිළිබඳ උද්දාමයට පත් වද්දී දෙමළ ජාතිකයන් මෙය මගින් ආන්තීකරණයකට ලක් වන බවට මතයක්ද දැරූ පිරිසක් විය. එකී පිරිස රාජ්‍ය විරෝධී NGO කාරයන් ඩොලර් කාක්කන් ලෙස හංවඩු…
ජාතික ජන බලවේගය නසන්න කූට ව්‍යාපාරිකයෝ කෝටි ගණන් වියදම් කරනවා
කලු සල්ලිකාරයින්ගේ හා කූට ව්‍යාාපාරිකයින්ගේ මුදල් යොදවා ජාතික ජන බලවේගය සතු ඡන්ද ප්‍රතිශතය තවදුරටත් පහත හෙලීමට රජයට සම්බන්ධ පුද්ගලයින් උත්සහ කළත් ජාතික ජන ජන බලවේගය ඊට කිසිදා බියනොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දා වවුනියාවේදී පැවසීය. වවුනියාවේ හෝටලයකදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා මේ බව කියා සිටියේය….