Similar Posts
ආණ්ඩුවේ ගමන අඩාල කිරීම රටට හානියක්
මේ රජයේ විවිධ ගැටලු තියෙන්න පුලුවන් එත් මේ මොහෙතේ ශ්‍රිලංකා නිදහස් පක්ෂය මේ රජයෙන් ඉවත් වෙන එක හරි නැහැ මොකද අපි හැම දෙනාම මේ රට ගැන හිතිය යුතුයි මේ මොහොතේ මේ ආණ්ඩුවේ ගමන අඩාල කිරීම රටට හානි කරයි. ශ්‍රිලංකා නිදහස් පක්ෂ මස්කෙළිය ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා මේ බව පවසන ලද්දේ ගිනිගත්හේන කාර්යාලයේදි මාධ්‍ය අමතමිනි….
‘එක්ව රට ගොඩනගමු’ එජාප සැමරුමට පක්ෂ නායකයෝ රැසක්
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයේ ප්‍රධාන තේමාවයි. රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන්නේ වසර 28කට පසුවයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි….
අර්ජුන එජාපයෙන් ඉවතට
හිටපු ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඊයේ (29) ඉල්ලා අස්වී තිබේ. පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින් නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත. එජාපය නිසි ලෙස ප්‍රතිසංවිධානය නොකිරීම තමාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව යැයි ද අර්ජුන රණතුංග මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.
තොන්ඩාමන් : වතුකරයේ ආර්ථික සමාජ දේශපාලනික පිළිබිඹුව
ඇමති ආරුමුගම් තොන්ඩමාන් මිය ගියේය. නිරෝධායන නීති මධ්‍යයේ අනෙක් අවමගුල් උළෙල මෙන් නොව ඔහුගේ අවමගුල් උළෙල දින 6ක් පැවැත්වීමට තීරණය කර ඇත. කොළඹ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති ඔහුගේ දේහය අද(28) දින උදේ වරුවේ පාර්ලිමේන්තුවටත්, හවස කොළඹ පක්ෂ කාර්යාලයටත් රැගෙන ඒමට නියමිතය. හෙට දිනයේ එය තොන්ඩමාන් මහතාගේ දේශපාලන බලකොටුව වන සීතල කදුකරයට රැගෙන යයි….
සංවේදිකම දුර්වලකමක් නොවෙයි
සංවේදීකම යනු දුර්වලකමක් නොවන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය. ආණ්ඩුන නිකුත් කරන ඇතැම් චක්‍රලේඛ පසුව වෙනස් කිරීමට තීරණය කරනුයේ සංවේදී බව නිසා මිස දුර්වලකම නිසා නොවන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. එයින් පෙනී යන්නේ ජනපති, අගමැති, ඇමැතිවරුන් ප්රමුඛ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වන ආකාරය බවත් ඇමැතිවරයා…
දේශපාලනයේදී දෙන උපදෙස් යහපතට මෙන්ම අයහපතටත් විය හැක
අයෙකු උපදෙස් දෙන්නේ යහපතට මෙන්ම අයහපතටත් විය හැකි බැවින් දේශපාලනයේදී ඉතා කල්පනාකාරී හා ඉවසිලිවන්ත විය යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේ පවසති. උපදේශය අයහපතටත් ක්‍රියාත්මක විය හැකි බැවින් ලැබෙන උපදේශයන් පිළිබදව යළි යළිත් කල්පනාකාරී විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා…