ukthiya

යුක්තිය ලුහුබඳින සහෝදරයා – සයිමන්!

මේ රටේ ඇතැම් පුරවැසියන් තමන්ට සිදු වූ අකටයුතුකම් වලට එරෙහිව යුක්තිය ලබාගැනීම උදෙසා කාලාන්තරයක සිට තවමත් අරගල කරමින් ඉන්නවා. ඒ වගේම පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, පහරදීම් සහ ඝාතන හේතුවෙන් තමන්ට අහිමිව ගිය කිට්ටුවන්තයන් සහ හිතෛෂීන් වෙනුවෙන් යුක්තිය හඹා යන මිනිස්සුත් ඔබට මට මේ සමාජය තුළ මුණගැහෙනවා. ජීවන අරගලය මැද්දේත් යුක්තිය ලබා ගන්න මිනිස්සුන්ට ඊට නොදෙවනි අරගල…

ICCPR ඒ කාලෙ තිබුනා නම් මාටින් වික්‍රමසිංහටත් නඩු දාලා – නීතිඥ උපුල් කුමරප්පෙරුම

ICCPR ඒ කාලෙ තිබුනා නම් මාටින් වික්‍රමසිංහටත් නඩු දාලා – නීතිඥ උපුල් කුමරප්පෙරුම

” මාතොට නීතිඥඅපි” සංවිධානයේ නීතිඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු මාතර නීතිඥයන් කණ්ඩායමක් විසින් 2023 ජුලි මස තිස්වන (30)ඉරිදා පෙරවරුවේ මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සංවිධානය කල “ආණ්ඩුව ගෙන එන නව නීති ජනතා යහපත සඳහාද ?..කතිරයේ අපේක්ෂාව හිතුමතයද ? ජනමතයද .?” විද්වත් කථිකාවතේදී මෙම අදහස් උපුල් කුමරප්පෙරැම මහතා විසින් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ…