gossip lanka hot news sinhala
|

කෝටිපති ව්‍යාපාරිකයෙකු කැති ප්‍රහාරයකින් එලොවට

අවිවාහක 21 හැවරදි තරුණියක නිවසින් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ බව කියන කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ කෝටිපති ව්‍යාපාරිකයෙකුට තරුණියගේ වැඩිමහල් සහෝදරයා එල්ල කළ කැති ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති අතර ප්‍රහාරය එල්ල කළ තරුණයා ඇලයාපත්තුව පොලිස්ථානයට බාරවිමෙන් පසුව (10දා) රාත්‍රීයේ සැකපිට අත්අඩංගු ගෙන තිබේ. ඝාතනයට ලක්වි ඇත්තේ සිය පෙම්වතියට උපන්දිනය පැවති දිනයේ රුපියල්…

gossip lanka hot news sinhala

ඡන්ඩ වූ දිය ඇලි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත මධ්‍යම කදුකරයේ දිය ඇලි කිපයක්ම මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. මෙම දියඇලි මෙසේ ශක්‍රිය තත්වයන්ට පත්විමත් සමග මෙම දියඇලි විවිධ රටා මවමින් මෙම ප්‍රදේශයන්ට දැඩි අලංකාරයක් ගෙන දිමට සමත්ව ඇත. මෙම ප්‍රදේශයේ පවතින දියඇලි ශක්‍රියවි ඇති අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්…