government information center

අධිකරණ පනත් දෙකක් බලාත්මක වෙයි

පාර්ලිමේන්තුවේදී පසුගිය දා සම්මත වූ නොතාරිස් (සංශෝධන), සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන අධිකරණ පනත් දෙක බලාත්මක විය. මේ පනත් කෙටුම්පත් දෙකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (31) සහතිකය සටහන් කළේය. පනත් කෙටුම්පත් දෙක බලාත්මක වූයේ ඒ අනුවය.

elec set alarm for 11 30

මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් දෙන්න යෝජනාවක්

තරුණ ප්‍රජාව රාජ්‍ය පාලනයට දායක කරගැනීමේ ජනපතිගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත සමතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම එහි අරමුණ බව පැවසෙයි. අදාළ මන්ත්‍රී යෝජනාව ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. මෙහිදී…

ranil
|

ජේ.ආර් තරුණ කාලේ ජනාධිපති වුණා නම් අද ලක් දිව ධනවත් රටක්

ජේ.ආර්.තරුණ අවධියේදී ම රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත් ජේ.ආර් කළා වැනි කාර්යයක් වර්තමානයේ ඉටුකරන්නට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියෝ පැවැසූහ. ජේ.ආර්.මෙන්ම රනිල් දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් අතර තම දේපොළ පවා ජනතාව වෙනුවෙන් කැප කළ නායකයින් බවත් එදා…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium
|

21 වන සංශෝධනයට කථානායක අත්සන් තබයි

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) අත්සන් තබා තිබේ. එම සංශෝධනය විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණද එය ව්‍යවස්ථාවට එක්වන්නේ විසිඑක්වන ව්‍යවස්ථා සංශෝධනය ලෙසය.

Water_Cut

අද පැය 12ක ජල කප්පාදුවක්

පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (28) රාත්‍රී 10 සිට හෙට (29) උදෑසන 10 තෙක් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත් හිටවෙනු ඇති. කොළඹ 02,03,04,05,07,08 සහ 10 යන ප්‍රදේශවලට මෙම කාලසීමාව තුළ ජල සැපයීම නතරවන අතර, කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙනුයි…

nawika

බටහිර මුහුදේ නාවික අභ්‍යාසයක්

කොළඹ වරායට සේන්දු වූ ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් එච්.එම්. ඒ එස් ඇඩිලේඩ් හා එච්.එම්.ඒ.එස් ඇන්සාක් නෞකා සහ මෙරට නාවික හමුදාව එක්ව සිදු කරන නාවික අභ්‍යාසයක් බටහිර මුහුදේ අද (26) පැවැත්වෙනවා. ඊයේ මෙම නෞකා කොළඹ වරායට සේන්දු වුණේ ඉන්දු පැසිෆික් එන්ඩෙවර් නාවික අභ්‍යාසයට සහභාගිවීම සඳහා යන අතරතුර යි. මෙම නෞකා දෙක අග්නිදිග ආසියාතික කළාපය සහ ඉන්දියන්…

ranil-jayawardana
| |

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් සිය ඇමති මණ්ඩල සංශෝධනය ඇරඹීමත් සමඟ එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළ ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කරනු ලැබුවේ ලිස් ට්‍රස්ට් හිටපු අගමැතිවරිය විසිනුයි. ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ…

nandalal
| |

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවැත්වුණු සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ  අනාවරණ කළේය. ඒ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය…

whatsapp

WhatsApp බිඳ වැටෙයි

ජනප්‍රිය පණිඩුඩ හුවමාරු ක්‍රමයක් වන වට්ස්ඇප් (WhatsApp) බිඳ වැටීමකට ලක්ව තිබේ. මේ අනුව මේ වනවිට වට්ස්ඇප් හරහා පණිඩුව යැවීමට හෝ පණිඩුඩ ලබාගැනීමේ නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

gossip lanka hot news
|

2023 අයවැය පළමුවර කියවීම අද

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය අයවැය පළමුවර කියවීම ලෙසින් හැඳින්වේ. මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පසුගිය (07) දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය විය.