organic food

වසවිසෙන් තොර ආහාර

පෝෂදායී වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන සදහා සිසුන් යොමුකිරීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර මතුගම අධ්‍යාපන කලාපය මූලික කරගනිමින්  මතුගම අදිකාරම් මහා විද්‍යාලයේ දී ආරම්භ විය. කොවිඩ් අභියෝගය ඇතුළු අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට ප්‍රතිශක්තියෙන් සවිමත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල…