කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට හේතුව වල්ගා තරුවක බලපෑම බවට ඇතැම් ජ්‍යෝතිෂවේදීන් මේ දිනවල පවසන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා අවධාරණය කරයි.

ඉතිහාසය තුළ කිසිදු අකාරයකට වල්ගා තරුවකින් පෘතුවියට හානියක් සිදුව නොමැති බව ඔහු පෙන්වාදෙයි.

එය තවත් එක් මිත්‍යා මතයක් බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

සබැදි පුවත්

 

– කොරෝනාවේ උප්පැන්නේ මංජුල සොයාගනියි

Similar Posts