Similar Posts
බක්කි කරත්ත සහ පාපැදි ඉල්ලුම ඉහලට
ජනවාරි මස තෙවැනි සතිය වනවිට ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවයි ඇමතිවරයා පවසන්නේ. ඉන්ධන හිගයක් ඇති වුවහොත් ගබන් බිමන් යාම සඳහා පාපැදි සහ බක්කි කරත්ත භාවිතා කිරීමට සිදුවනු ඇති බවත්, කෙසේ වෙතත් බක්කි කරත්ත සඳහා භාවිතා කරන ගොණුන්…
සහගහන අපරාධ රණවිරු ලේබලයෙන් වැසැංගිය හැකිද? නිමල් ලෙව්කේ
එක්නැලිගොඩ පැහැරගෙන යාම සහ රවිරාජ් ඝාතනය වැනි සිදුවීම් සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් (රණ විරුවන්) පිරිසක් අත්අඩංගුවට ගැනීම ගැන විශාල කෑකෝගැසීම් ඇතිව තිබේ. මේ හමුදා නිලධාරීන් එවැනි සිදුවීම්වලට සම්බන්ධ වූයේ මන්ද යන්න කෙනෙකුගේ හිතේ එක විට නැගෙන ප්රශ්නයකි. ප්‍රභූ ආරක්ෂක සේවාවක කලක් සිටි ප්‍රධානියෙකු වශයෙන් මා දන්නා එක දෙයක් තිබේ. එනම්, හුදෙක් පෞද්ගලික කරුණකදී හැරුණු කොට, ඉහළින්…
සහල් අර්බුදයේ නොකී කතාව!
වත්මන් රජය විසින් පහුගියදා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට යැයි පවසමිනි. එහිදි රජය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක්ද පත් කරමින් සහල් වලට/ සීනි වලට උපරිම පාලන මිලක් නියම කරමින් ගැසට්ටුවක්ද ප්‍රකාශයට පත් කළහ. ඊඨ අමතරව හදිසි නීතිය පෙන්වා සඟවා තිබුණේ යැයි කියන සීනි/ සහල් ගබඩා වැ ටලීම් සිදු කළහ….
ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක
අපි ගාල්ලට ඇවිල්ලා ඉන්නෙ “ අපට සිහිනයක් ඇත සාමූහිකයේ “ “ වී හෑව් අ ඩ්‍රීම් කියන සාමූහිකයේ” අදහස් ඔබ සමඟ බෙදා ගන්නත්, ඒ වගේම ඔබගේ අදහස් ලබා ගන්න. අපි ප්‍රධාන දේශන තුනකට සහභාගි වුණා. සංවාදයකට එක්වුණා. ඔය ගොල්ල දන්නවා අපි සෑහෙන කාලෙක ඉඳලා මානව හිමිකම් ක්ෂේත්‍රෙයේ තමයි වැඩ කළේ. වැඩ කරන්නෙ. ගාල්ලේ මෙම උත්සව සාලාවෙම…
20 වන සංශෝධනය වහාම අහෝසි කරනු
අපි ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවයත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසාත් කැපවුනු සිවිල් සමාජ සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාධරයන් වෙමු. ශ්‍රී ලංකාව සිය නිදහසින් පසු ඉතිහාසයේ මුහුණ දෙන බරපතළම අර්බුදයට මේ වන විට මුහුණ දෙන අතර ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවටත් පත් වෙමින් එය මානව ඛේදවාචකයක දිශාවකට යොමු වෙමින් පවතින බව ආණ්ඩුවේ ප්‍රකාශ මගින්ද…
බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති සමාගම් වලට නීතිය ක්‍රියාත්මකද?
බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති බලගතු සමාගම් වලට නීතිය ක්‍රියාත්මක නොකර මුදල් අමාත්‍යංශය සාමාන්‍ය මිනිසුන්ට බදු ගැසීමට කටයුතු කිරීම නිසා මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ මුදල්…