
More Stories

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10%ටත් වඩා අඩුයි – රසල් ක්ලෙමන්ට්ස්
ශ්‍රී ලංකාවේ සංචාරක හෙවත් ආගන්තුක සත්කාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10%ට අඩු බව උගා උලගල්ල (Uga Ulagalla Resort) මහජන හා සංස්කෘතික මහ කළමනාකාර රසල් ක්ලෙමන්ට්ස් පවසයි. “ආරක්ෂාව සහ ආගන්තුක සත්කාර කර්මාන්තයේ වෘත්තියක් කරගෙන යාමේදී ඇති දුර සහ ආරක්ෂාව පිළිබඳව දෙමාපියන්ගේ ආකල්ප හේතුවෙන් ඔවුන් බොහෝ විට තම දියණියන්ට මෙම ක්ෂේත්රයට සම්බන්ධ වීම දිරිගන්වන්නේ නැත. කාන්තාවන් විවාහ වූ…

තෙල් හිඟය හා තෙල් සංස්ථාවේ කොමිස් ප්රශ්නය; මේ අපභ්‍රංසය මහජනතාවට වැටහෙන සිංහලෙන්: ආණ්ඩුවේ ප්‍රතිචාර හා ජනතාවගේ චර්යාවන්
ආණ්ඩුව කුමක් කීවත්, සිපෙට්කෝ හෙවත් තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව බොරුවක් නොවේ. ආණ්ඩුව කියන්නේ තෙල් සංස්ථාව අලෙවිකරුවන්ගේ කොමිස් සඳහා නව සූත්‍රයක් හඳුන්වා දෙන බවයි. මේ අපභ්‍රංසය මහජනතාවට වැටහෙන්නේ නැත. එසේම, ජනතාවට ඒවායින් වැඩක් ද නැත. තෙල් හිඟ වන බවක් ඉව වැටුණු හැටියේ ජනතාව තෙල් එකතු කිරීමට පටන් ගත්හ. ඒ අනුව, තෙල් අලෙවිය…

අද ප්‍රදේශ කිහිපයකට හවසට වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

කාලගුණයට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ…

‘පරාටේ’ කල් නොදැම්මොත් විශාල ජීවිත හානියක් විය හැකි බවට අනාවරණයක්
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට පියවර නොගතහොත් එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසිදාහකගේ පමණ දේපොළ අවදානමට ලක්ව විශාල ජීවිත හානියක් විය හැකි බවට ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරුන් දැනුවත් කිරීමට ව්‍යාපාරික ප්‍රජාව පියවර ගෙන ඇත. මේ වනතෙක් පරාටේ නීතියෙන් දේපොළ අහිමි ව්‍යවසායකයන් 127 ක් සියදිවි හානිකරගෙන ඇති බව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය…