Similar Posts
කළුකඩ දේශපාලනය
පළාත් පාලන ඡන්දයක් මේ මොහොතේ නොපවත්වනු ඇත්තේ, ඒ සඳහා වන කිසි නීති තර්කයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙනත් පනත්වලින් හෝ සොයාගැනීමේ ඈතක ඉඩක්වත් ආණ්ඩුවට ඇති නිසා නොව. නීතිමය වශයෙන් ගත් කල, ලබන මාර්තු මාසයේදී ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ මැතිවරණය පැවැත්විය යුතුව තිබේ. එහෙත්, ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් හෝ පැනවීමක්, යථාර්ථයක් වීම හෝ නොවීම තීරණය වන්නේ,…
අධික රස්නයෙන් ගැලවෙන්නේ මෙන්න මෙහෙමයි
අධික වියළි කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරග, වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ එළිමහන් ක්‍රීඩා කටයුතුවලදී ජලය හෝ වෙනත් පාන වර්ග වැඩි වශයෙන් පානය කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉල්ලීමක් කළේය. දහඩිය සමග වැඩි වශයෙන් සෝඩියම් පිටවන හෙයින් විශේෂයෙන්ම ලවණ සහිත තැඹිලි නාරං කුරුම්බා පොල් වතුර…
කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්රාග් ඵෙතිහාසික ලෙනක්
ප්රාග් ඵෙතිහාසික යුගයට අයත් යැයි සැලකෙන ආදී මානව ජනාවාසයක පුරා විද්‍යා සාධක ඇති ඉපැරණි ගල් ලෙනක් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයෙන් හමුවු බවත්, එම ස්ථානයේ ගල් වැඩපලක් සදහා දී තිබු අවසරය වහාම තාවකාලික නතර කර ඒ පිළිබද පරීක්ෂණයක් කිරීමට නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බව ගුදම් සහසුකම්, වරාය බහාලුම් අංගන, වරාය පහසුකම් හා නැව් බෝට්ටු කර්මාන්ත සංවර්ධන…
ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් ඔබ කළ යුතු දේ
ඔබේ නිවෙසේ ඇති ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදුවුවහොත් හෝ සිලින්ඩරයට ගිනි ඇවිලුනහොත් ඔබ කුමක් කළ යුතුදැ යි දැනුවත්ව සිටීම, යම් දිනෙක ඔබේත්, ඔබේ පවුලේත් ජීවිත ආරක්ෂා කරනු ඇත. ගිනි නිවීම් සහ ජීවිත ගලවාගැනීම් පුහුණු පාසැලේ ප්‍රධාන නිලධාරී එච්. එච්. මධුසිරි, ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් කාන්දුවක් සිදුවිය හැකි අයුරුත්, එවිට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්නත් පහදා…
“හිතල ගත්තු තීරණයක්” නොවැම්බර් 02 වෙනිදා
රාජිත දිසානායකගේ ‘හිතල ගත්තු තීරණයක්’ නාට්‍ය නොවැම්බර් 02 (සෙනසුරාදා) සවස 07ට ලයනල් වෙන්ඞ්ට් හිදී වේදිකා ගත කෙරේ. ‘සමබිම’ අනුග්‍රහයෙන් වේදිකා ගත කෙරෙන හිතල ගත්තු තීරණයක් නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර සමබිම කාර්යාලයෙන් සහ ලයනල් වෙන්ඞ්ට් රංගහලෙන් දැන් ලබා ගත හැක. වීරයා මැරිලා, සිහින හොරු අරන්, ආපහු හැරෙන්න බෑ, ආදර වස්තුව, නැතුව බැරි මිනිහෙක් ඇතුළු රසික විචාර…
අතුරුදහන් වු බළලා වසර පහකට පසු හිමිකරුට හමුවේ
එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ අතුරුදහන් වූ බළලෙකු වසර පහකට පසු සැතපුම් 1,200 ක් (කි.මී. 1,900) දුරින් සිටියදී නැවත හමුවීමේ පුවතක් වාර්තා වේ. මෙසේ හමුව ඇත්තේ සාෂා නම් කළු බළලාය. සැන්ටා ෆී සත්ව නිවාසය පවසන්නේ සාෂාගේ ශරිරයට ඇතුලත් කර තිබෙන මයික්‍රොචිපය පරිලෝකනය කිරීමෙන් හිමිකරු සොයා ගැනීමට හැකි වූ බවය. බළලා මේ සතියේ නැවත පෝට්ලන්ඩ් වෙත ගෙන…