saman-rathnappriya

හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රජය විසින් නිරෝධායන කටයුතු සඳහා වැඩි උනන්දුවකින් කටයුතු කළද රෝග පරීක්ෂණ කර වැඩි රෝගීන් ප්‍රමාණයක් සොයා ගැනීමට උනන්දුවක් නොදක්වන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගපෙන්වීම අනුව ද රෝගීන් උපරිමව සොයාගෙන ප්‍රතිකාර කිරීම හා වෙන් කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ කොරොනා වසංගත ව්‍යාප්තිය එන්න එන්නම බරපතළ හා අනතුරුදායක තත්වයකට පැමිණ ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රජය විසින් නිරෝධායන කටයුතු සඳහා වැඩි උනන්දුවකින් කටයුතු කළද රෝග පරීක්ෂණ කර වැඩි රෝගීන් ප්‍රමාණයක් සොයා ගැනීමට උනන්දුවක් නොදක්වන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගපෙන්වීම අනුව ද රෝගීන් උපරිමව සොයාගෙන ප්‍රතිකාර කිරීම හා වෙන් කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කරයි.

සභාපතිවරයා මේ බව සඳහන් කරන්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

හෙදියන් නැතිනම් මෙම තත්වය පාලනය කල නොහැකි බවත් ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටි අතර ඔවුනට නිසි පහසුකම් නොමැති බවද පැවසීය.

More Stories