corona

රට විවෘත කරනු ලැබුවේ ‘කොවිඞ් 19’ රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීමකින් තොරව නිසා සෞඛ්‍ය අංශය උපදෙස් මත ක‍්‍රියා කරමින් රට ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගකීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි.

ලෝකයේ නොයෙක් රටවල මෙම රෝගයේ දෙවැනි සහ තෙවැනි රැල්ල ආරම්භ වී ඇති බවත් එය සැලකිල්ලට ගෙන ජනතාව අවධානයෙන් සිට අවදානමක් නොගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

Similar Posts