Similar Posts
මේක නිකම් චිකාගෝ වගේ
යුද හමුදාවේ ද සහය ඇතිව ජුලි මස 4 වෙනිදා ‘යුක්තියේ මෙහෙයුම – දෙවන අදියර’ ආරම්භ කළ බවට පොලිසිය විසින් නිවේදනය කරන ලදී. යුක්තියේ මෙහෙයුමේ දෙවන අදියර ආරම්භ කොට දින 04ක් ගතවද්දී මහජනයා විශාල වශයෙන් ගැවෙසෙන අතුරුගිරිය නගර මධ්‍යට සමීපව පිහිටි වෙළඳ ආයතනයක් තුළදී ( ජුලි මස 08) සිදුවූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ…
යාපනයෙන් කොරෝනා දෙවන රැල්ල මතුවෙන ලකුණු
කොරෝනා දෙවන රැල්ල යාපනයෙන් ආරම්භ විය හැකි බවත් එයින් අතිශය භයානක තත්ත්වයක් ඇති විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන වෙළෙන්ඳන්ගෙන් මෙම වසංගතය නැවත පැතිර යා හැකි බවයි ඔවුන් පවසන්නේ. ඉන්දියාවේ තවමත් නව කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිර යාමත් එය මේ දක්වාත් පාලනයකින් තොර වීමත් නිසා…
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉල්ලීම් වගේම වැඩත් අවශ්‍යයි – කාර්ය සාධනය මැනීමට නව වැඩ පිළිවෙලක්
විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කළ හැකි සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනා බවයි. එහිදී…
වත්මන් ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ කාන්තාවන් එකට අත් වැල් බැද ගත යුතුයි – කල්‍යාණි සතරසිංහ
මෙවර ඡන්දදායකයන් අතරින් සියයට පනස් දෙකක් පමන ඉන්නේ කාන්තාවන් එම නිසා මෙවර ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ කාන්තාවන් එකට අත් වැල් බැද ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ ආගරපතන සංවිධායිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි. ඩයගම ප්‍රදේශයේ ස්වාධින අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පතා කාන්තා හමුවක් ඇමතු කල්‍යාණි සතරසිංහ මහත්මිය මේ…
ඩොලර් අර්බුදය පමණක් නොව රුපියල් අර්බුදයත් පැමිණෙයි
ඩොලර් අර්බුදයකට පමණක් නොව රුපියල් අර්බුදයකටද ආණ්ඩුව මුහුණ දී සිටින බව පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ රුපියල්වලින් හෝ රජයට ආදායම් නොලැබෙන බවයි. ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය 40% ඉක්මවා යනු ඇති බව සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මහතා, ඊට සාපේක්ෂව මහජන විරෝධතාද ඉහළ යනු ඇති බව පෙන්වා දෙනවා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශ කිහිපයක හැර සෙසු සියලු අංශවල…
Lockdown වෙනවාද? නැත්තම් Shutdown වෙනවද?
මිනිසාට වර්තමානයට වඩා අතිශය වැදගත් වන්නේ අනාගතයයි. එනම් ඔවුන්ගේ සියලූ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා අනාගතය තුළ කේන්ද්‍රගත වී ඇති බැවිනි. එය සාර්ථක ලෙස ළඟා කර ගැනීමට අවශ්‍ය පදනම වර්තමානයෙහි භාවිත ක්‍රමවේද තුළ ගොඩනැගෙනු ඇත. එහෙත් එයට අතීතය අමතක කළ නොහැකිය. එයට හේතු වන්නේ වර්තමානයට අයත් සියලූම අත්දැකීම් සහ හැඩ ගැස්වීම් අතීත සමාජ සහ එහි ක්‍රියාවලිය තුළින්…