සමලිංගික ප්‍රජාව සඳහා ආශීර්වාද කිරීමට කොන්දේසි යටතේ නිල වශයෙන් අවසර ලබාදීමට උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කටයුතු කර තිබේ.

ඒ අනුව රෝමානු කතෝලික පූජකවරුන්ට සමලිංගික යුවළ සඳහා මෙසේ ආශිර්වාද ලබා දිය හැක්කේ, එම පිරිස් දේවස්ථානයේ දෛනික චාරිත්‍රවල කොටස්කරුවන් නොවන්නේ නම් පමණි.

නමුත් විවාහය සාමාන්‍ය කාන්තාවක් සහ පුරුෂයෙකු අතර සිදුවන ක්‍රියාවක් ලෙස අඛණ්ඩව පිළිගන්නා බවට කතෝලික පල්ලිය තීන්දු කර තිබේ.

More Stories