ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ධ්‍රැවීය අයිස් දියවීම පෘථිවි භ්‍රමණයට බලපාන ඇති නව අධ්‍යනයකින් සොයා ගෙන තිබේ.

ඒ හේතුවෙන් තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්පරය බැගින් අඩුවන බවයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන්නේ එය තත්පරයක සුළු කාලයක් වුවත් පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වන බවයි.

More Stories