Similar Posts
සේර ඇල්ලේ කුඳුළු කතාව
“අපි ඇල්ල ළඟට ගියා ප්‍රීෂූට් එකට ෆොටෝ ගන්න. ඇල්ල උඩ ෆොටෝ අරන් අවසාන ෆොටෝ එක ගන්න පහළට ආවම පය ලිස්සලා වැටිලා වතුරේ ගිලෙන්න ගත්තා. මට එච්චරයි මතක. මගේ ශිරන්ත මට නැති වුණා දෙයියනේ.” ශිරන්ත සංජය රත්නසූරිය තරුණයාගේ පෙම්වතිය වන දිල්මි මධූෂිකා හඬාවැටෙමින් එලෙස පවසනවා. ජූලි 17දා සිදුකිරීමට නියමිත විවාහ උත්සවය වෙනුවෙන් ඡායාරූප ඇල්බමයක් සැකසීමට ඡායාරූප…
මෙරට ජනාධිපතිවරුන්ගේ ඉරණම විසදුන හැටි මෙරට ජනාධිපතිවරයෙකුගේ ඉරණම පිළිබඳ දුඃඛිත කතාව
ශ්‍රී ලංකාවේ විධායක ධුරය ස්ථාපිත කරන ලද්දේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව තුළිනි. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරමින් ගෙනා 1978 පෙබරවාරි හතරවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නීතිගත කෙරුණු විධිවිධාන අනුව එවකට අගමැතිවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා එම බලසම්පන්න තනතුරට පත් විය. අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය එක්තරා අතකින් ඒකාධිපති ස්වරූපයක් පෙන්නුම් කරන බව එකල…
භුමි තෙල් හිගය උග්‍රම වෙයි
රට තුල පවතිව ගෑස් හා භුමි තෙල් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ ගෑස් අර්බුදයට විසදුමක් ලෙස අමතර මුදලක් වැය කර තම නිවෙස්වලට භුමි තෙල් උදුන් ලබා ගත්තද මේ වන විට මෙම ප්‍රදේශයන් තුල පවතින ගෑස් හා…
ලංවිම සේවකයින්ට ආරක්ෂාවට ලබා දී ඇත්තේ මුඛ ආවරණ 02යි
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියේ පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලි ඉංජිනේරු බල ප්‍රදේශ තුල ලංවිම විදුලි සේවකයින්ට තවමත් නිසි පහසුකම් ලබා දී නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමය කියා සිටියි. යම් හෙයකින් ලංවිම සේවකයන්ට ආසාදනය වී හෝ ඔවුන්ව නිරෝධානය යොමු කිරීමට සිදුවුවහොත් විදුලිය පවත්වාගෙන යාම බරපතළ ගැටලුවකට මුහුණ දෙනු ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ලංවිම…
බෙලරූස් සිට ලාංකිකයින් 277 ක් දිවයිනට
බෙලෝ රුසියාවේ බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රී එරට අග නුවර වන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. බෙලරෑස්හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය…
රොකට් යුගයේ සිට බරකරත්ත යුගය දක්වා
යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැඟුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සඳහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙළ ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන් අතර, ඒ හා සමාන දායකත්වයක් ව්‍යාපාරිකයින්, ජනතා කලකරුවන්, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද, රාජ්‍ය සේවකයින් ද ලබා දෙන ලදී….