Rukdewi-fernando බදු ආදායම බදු ගෙවන්නේ කෙසේද ආදායම් බදු ගණනය බදු පනත ආදායම් බදු පොරොන්තු Tax Revenue How to Pay Taxes Income Tax Calculation Tax Laws in Sri Lanka Income Tax Returns

ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමේ ඉලක්කය මත කටයුතු කිරීමේ වගකීමට උර දීම සඳහා 39වන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට කාන්තාවක පත්වී තිබේ.

ඇය රුක්දේවි ප්‍රනාන්දු හෙවත් අයි. ආර්.ඩී. ප්‍රනාන්දුය.

බදු පදනම පුළුල් කර බදු අනුකූලතාව වර්ධනය කිරීම සහ පැහැරහැර තිබෙන බදු එකතු කිරීමට ප්‍රමුඛ අවධානය යොමුකරන බව ඇය පවසයි.

More Stories