පුෂ්පා කුමාරි මහත්මිය ආනමඩුව වඩක්කර වැව ප්‍රදේශයේ පදිංචි ස්ව්යං රැකියාවක් සිදු කරන දිරිය කාන්තාවකි. මීට වසර ගණනාවකට පෙර කිරිහට්ටි නිෂ්පාදන වලින් සිය නිෂ්පාදන ගමන ආරම්භ කල ඇය මේ වන විට සිය සැමියා ගේද මැදිහත් වීම මත සිය උත්සාහයෙන් අසීමිත වූ බාධක මැද ඇයගේ
කර්මාන්තය දියුණු කරගෙන ඇත. මේ වන විට ඇය වලන් නිෂ්පදනය දක්වා ඇයගේ කටයුතු සාර්ථක කරගෙන තිබේ. මේ ඇයගේ කතාවයි….
Similar Posts
මූල්‍යමය අපහසුතා මධ්‍යයේ එම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදුන් සකුන්තලා චාන්දනී
සකුන්තලා චාන්දනී මහත්මිය දෙනියාය නගරයේ “සදලි” නමින් කුඩා ආපනශාලාවක් පවත්වාගෙන යයි. ඇය බොහෝ මූල්‍යමය අපහසුතා මධ්‍යයේ වුවද එම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින් මෙම ව්‍යාපාරික කටයුතු කරගෙන යනු ලබයි. මේ දිනවල ආපනශාලාවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු හැකි අයුරින් සිදු කරන බවත් ඇය අප හා පැවසීය. එසේම කොරෝනා කාල වකවානුවේ දී බොහෝ බාධාවන්ට මුහුණ දෙමින් ඇය මෙම ව්‍යාපාරික…
කොහු කර්මාන්තයෙන් ජීවිතය ජයගත් මාවතගම දිරිය කත
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “උදානගම” අසූව දශකයේ උදාගම් සංකල්පය මත බිහිවූ ගමකි. එය කොසු කර්මාන්තය මූලික කරගත් ගමක් වන අතර එම ග්‍රාමයේ වෙසෙන දීපිකා මහත්මිය ස්වශක්තිය පිළිබඳව විශ්වාසය තබමින් මීට වසර විස්සකට පමණ පෙර තම ජීවන වෘත්තිය ලෙස කොහු ලණු කර්මාන්තය තෝරාගෙන ඇත. මුලදී සිය දෑතින් පමණක් එහි නිශ්පාදන කටයුතු කලත් ක්‍රමයෙන් එම…
ඩිජිටල් වෙළඳපල යොදාගෙන සිය ව්‍යාපාරය සාර්ථකත්වයට පත්කරගත් ඇය සෙව්වන්දි ජයතිලක
සේවී Indoor Plants 2021 ආරම්භ කළ ව්‍යාපාරයකි. කොවිඩ් වසංගතයත් සමඟ ගෘහස්ථ ශාක සහ මල් පැල වගා කිරීම ඉහළ ගිය අතර ඇය(සෙව්වන්දි ජයතිලක මෙනවිය) මෙම වෙළඳපළ ඉලක්ක කර ගනිමින් අධ්‍යාපන කටයුතු අතරතුර අමතර ආදායමක් ලබා ගැනීමේ අරමුණින් සුළුවෙන් ආරම්භ කළ ව්‍යාපාරයකි. මේ වනවිට රැකියා අවස්ථාවන් 20ක් පමණ නිර්මාණය කරමින් ඇය සිය ව්‍යාපාරය සාර්ථකත්වය සිදු කරගෙන යනු…