සකුන්තලා චාන්දනී මහත්මිය දෙනියාය නගරයේ “සදලි” නමින් කුඩා ආපනශාලාවක් පවත්වාගෙන යයි. ඇය බොහෝ මූල්‍යමය අපහසුතා මධ්‍යයේ වුවද එම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින් මෙම ව්‍යාපාරික කටයුතු කරගෙන යනු ලබයි. මේ දිනවල ආපනශාලාවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු හැකි අයුරින් සිදු කරන බවත් ඇය අප හා පැවසීය. එසේම කොරෝනා කාල වකවානුවේ දී බොහෝ බාධාවන්ට මුහුණ දෙමින් ඇය මෙම ව්‍යාපාරික කටයුතු මහත් උත්සාහයෙන් සිදුකර ඇත. මේ ඇයේ කතාවයි.

More Stories

ලංකාවේ ලියුං බෙදන පළමු තැපැල් පියුං නෝනා සුනාලි රුවන්ගිකා නුගවෙල
(Read in English) වර්තමානයේ සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කරන ඩිජිටල් මාධ්‍යයන් කෙතරම් දියුණු මට්ටමක පැවතියද, ලොව පැරණිතම සන්නිවේදන මාධ්‍යයක් වන තැපැල් සේවය හරහා ද සිය සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට ලෝක ප්‍රජාව යොමු වී තිබේ. වර්ෂ 1798 දී ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල මුල්ම තැපැල් කාර්යාල පහක් ආරම්භ කිරීම, 1799දී මුල්වරට තැපැල් රෙගුලාසි ප්‍රකාශයට පත්…

ජීවන අරගලය ජයගන්නට වෙර දරන දිරිය කතුන් | පී. වී පත්මා මහත්මිය මාතර
පී. වී පත්මා මහත්මිය මාතර අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංහැල ග්‍රාම සේවා වසමේ පදිංචිව සිටී. ඇය කුකුළු ගොවිපලක් පවත්වාගෙන යනු ලබන අතර ඇය ඒ මගින් සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහය වීම සිදු කරයි. සිය සැමියා පිළිකා රෝගයෙන් මිය ගිය පසු ඇය තම ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි මේ ඇයගේ දිරියයි.

ස්ව උත්සාහයෙන් බයිට් නිෂ්පාදනය කරන ධම්මිකා ප්‍රියන්ති
ධම්මිකා ප්‍රියන්ති මහත්මිය බයිට් නිෂ්පාදනය සහ කුළුබඩු නිෂ්පාදනය සිදු කරන ව්‍යවසායිකාවකි. කලක් විදේශ ගතව සිට රූමැටික් අතරයිටිස් රෝගය නිසා ලංකාවට පැමිණි ඇයට රෝගය හේතුවෙන් උපයා ගත් සියල්ල අහිමිව ඇත. පසුව ඇය නොසැලී ස්ව උත්සාහයෙන් මෙම බයිට් නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ සිටින සිවිල් ක්රියාකාරිකයන්ගේද සහය ඇතිව මේ වන විට සාර්ථකව සිය ව්‍යාපරය සිදු කරයි….

බෑග් නිෂ්පාදනය කරන සුනෙත්‍රා ජානකී
සුනෙත්‍රා ජානකී මහත්මිය ස්වයං රැකියාවක් ලෙස බෑග් නිෂ්පාදනය සිදු කරයි. 2017 වර්ෂයේ ආරම්භ කල ඇගේ ව්‍යාපාරය 2018දී තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරමින් ඉදිරියට පැමිණ ඇත. ඇය මේ වන විට සිය ව්‍යාපාරය ඔස්සේ සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් උපයා ගනී. තවත් පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කර තිබේ. එසේම සිය ව්‍යාපරය වැඩි…