සකුන්තලා චාන්දනී මහත්මිය දෙනියාය නගරයේ “සදලි” නමින් කුඩා ආපනශාලාවක් පවත්වාගෙන යයි. ඇය බොහෝ මූල්‍යමය අපහසුතා මධ්‍යයේ වුවද එම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින් මෙම ව්‍යාපාරික කටයුතු කරගෙන යනු ලබයි. මේ දිනවල ආපනශාලාවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු හැකි අයුරින් සිදු කරන බවත් ඇය අප හා පැවසීය. එසේම කොරෝනා කාල වකවානුවේ දී බොහෝ බාධාවන්ට මුහුණ දෙමින් ඇය මෙම ව්‍යාපාරික කටයුතු මහත් උත්සාහයෙන් සිදුකර ඇත. මේ ඇයේ කතාවයි.
Similar Posts
කිරිහට්ටි නිෂ්පාදනය කරන පුෂ්පා කුමාරි – මේ ඇයගේ කතාවයි….
පුෂ්පා කුමාරි මහත්මිය ආනමඩුව වඩක්කර වැව ප්‍රදේශයේ පදිංචි ස්ව්යං රැකියාවක් සිදු කරන දිරිය කාන්තාවකි. මීට වසර ගණනාවකට පෙර කිරිහට්ටි නිෂ්පාදන වලින් සිය නිෂ්පාදන ගමන ආරම්භ කල ඇය මේ වන විට සිය සැමියා ගේද මැදිහත් වීම මත සිය උත්සාහයෙන් අසීමිත වූ බාධක මැද ඇයගේ කර්මාන්තය දියුණු කරගෙන ඇත. මේ වන විට ඇය වලන් නිෂ්පදනය දක්වා ඇයගේ…
බෑග් නිෂ්පාදනය කරන සුනෙත්‍රා ජානකී
සුනෙත්‍රා ජානකී මහත්මිය ස්වයං රැකියාවක් ලෙස බෑග් නිෂ්පාදනය සිදු කරයි. 2017 වර්ෂයේ ආරම්භ කල ඇගේ ව්‍යාපාරය 2018දී තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරමින් ඉදිරියට පැමිණ ඇත. ඇය මේ වන විට සිය ව්‍යාපාරය ඔස්සේ සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් උපයා ගනී. තවත් පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කර තිබේ. එසේම සිය ව්‍යාපරය වැඩි…
ජීවන අරගලය ජයගන්නට වෙර දරන දිරිය කතුන් | පී. වී පත්මා මහත්මිය මාතර
පී. වී පත්මා මහත්මිය මාතර අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංහැල ග්‍රාම සේවා වසමේ පදිංචිව සිටී. ඇය කුකුළු ගොවිපලක් පවත්වාගෙන යනු ලබන අතර ඇය ඒ මගින් සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහය වීම සිදු කරයි. සිය සැමියා පිළිකා රෝගයෙන් මිය ගිය පසු ඇය තම ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි මේ ඇයගේ දිරියයි.